කොරෝනා අස්සේ බුරු ඩලස් මැතිවරණ ප්‍රචාරණයේ

ජනතාව දැනුවත් කිරීමේ මුවාවෙන් දේශපාලන ප්‍රචාරණ වැඩ කරන මේ තක්කඩියන්ට එරෙහිව නැගී සිටිය යුත්තේ ජනතාවයි .නිතිය උන් උන්ට අවශ්‍ය ආකාරයට නවන නිසා ජනතාව මෙවැනි තක්කඩි ප්‍රතික්ෂේප කිරීම කල යුතුයි .

ඇදිරි නිතිය ඉවත්කරන පැය කිහිපය තුල පොදු ජනතාව තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගන්න පොරකන එක මහා ඉහලින් ප්‍රචාරය කරමින් දේශපාලන අදිකාරියේ නොහැකියාව යටගසන්න උත්සහ කරන ප්‍රදහන මාධ්‍යද මේවා සඟවමින් සිටීමද තක්කඩි කමකි .

මේ ජනහමුව පවත්වා තිබෙන්නේ 27 හෝ ඊට ආසන්න දිනයකදී මාතර ප්‍රදේශයේ බව වාර්තා වෙයි .

ජයාරූප fb එකෙනි

Share post:

Popular

වෙනත් පුවත්

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...