Tag: world

මිස්ට මං මතකයිද ? Miss Can You Remember me ?

පවන් ශාමිකගේ කවියක් ඇසුරු කරගෙන, සංජීව සෙනෙවිරත්න ඇතුළු පිරිස ඒ කවිය වෙනම art එහෙකින් අපි අතරට ගෙනත් තියෙනවා. වෙනස් විදිහකට. එකම විදිහ නැතුව වෙනස්...

 දැනට පවතින තත්වය තුළ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැයි දින රැලිය පවත්වනවා.

විවර සතියේ දේශපාලන කතාබහ වෙන්වන්නේ  ණ්ඩුව පසුගිය සතිය තුළ ගත් ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව කතාබහ කිරීමටයි. මැයි පළවෙනිදා කම්කරු දින තහනම සහ  භාෂණයේ නිදහස කප්පාදු...

ඔය ගත්තයි කියන තීන්දුව අරන් තියෙන්නෙ ආණ්ඩුවේ හිතවත් පක්ෂ සමඟ මිසක් අපි එක්ක නෙවෙයි.

මැයි දින සැමරුම තහනම් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට වාමාංශික දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති තම විරෝධය පළ කර තිබෙනවා.පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය...

කඩා දැමූ යාපනය විශ්ව විද්‍යාලයේ ස්මාරකය යළි විවෘත කරයි!

විශ්ව විද්‍යාල පාලනයේ අනුදැනුම ඇතිව පසුගිය ජනවාරි 8 දින ආරක්ෂක අංශ විසින් මැදිහත්ව විනාශ කළ යාපන විශ්ව විද්‍යාලයේ ස්මාරකය නැවත ඉදි කිරීමෙන් පසුව විශ්ව...

උතුරේ මිනිමරුවන් දකුණේ මිනීමරුවන් සමානය වෙනසකට ඇත්තේ මරණ සිදුවූ වර්ෂයේය

අද 2021 අප්‍රියෙල් මාසයේ විසි එක් වෙනිදා , ම්ලේච්ඡ අන්තවාදී මෙන්ම දේශපාලන උවමනාවන් වෙනුවෙන් අහිංසක ජීවිත තුන්සියකට ආසන්න ප්‍රමාණයක් බිලි අරගෙන අද දිනයට වසර...

Popular

ලලිත්-කුගන් අතුරුදන් කිරීම ගැන අහන්න ගෝඨාභය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

ලලිත් සහ කුගන් අතුරුදන් කිරීමට අදාළ නඩුවට සක්ෂි දීමට...

එළවළු මිල තවත් ඉහළට

පවතින අයහපත් කාලගුණික තත්වයන් හමුවේ දිනෙන් දින ඉහල යමින්...

ළමා සුරක්ෂාව අවදානමක – මුල් මාස 9ට දරුවන් සම්බන්ධ පැමිණිලි 9,613ක්

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) වාර්තාවක් හරහා රට පුරා...

Subscribe