Tag: world

රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩපිළිවෙළ කාක් කූඩුවේ හදපු කොහා පැටියෙක් වගේ

මේක පූර්ණ අයවැයක් නෙවෙයි. මේ මගින් පෙන්වන්නේ ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති දිශාව. මම හැමදාම කියනවා වගේ මම ඒ ආර්ථික ප්‍රතිපත්තියට එකඟයි. රනිල් වික්‍රමසිංහ මහතා මේ...

රනිල් රාජපක්ෂගේ පොලිස් මැරයන් විසින් අත්අඩංගුවට ගත් විසි හත් දෙනා

මේ වනවිට අත්අඩංගුවට ගත් 27 දෙනෙකුගේ නම් අනාවරණය වී තිබේ. පිටකොටුව පොලීසියේ රඳවාගෙන සිටින පිරි වෙනුවෙන් නීතීඥ සහය ලැබේ. මේ අයුක්ති සහගත අත්අඩංගුවට ගැනීමට එරෙහිව...

මර්දනයට එරෙහි ජන බලය කොළඹ වීදි වසා ගනී

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා වෘත්තීය සමිති හා බහුජන සංවිධාන විසින් සංවිධානය කළ මර්දනයට එරෙහි පා ගමන දැන් ආරම්භ විය. 2022/08/30 அனைத்து பல்கலைகழக மாணவர் ஒன்றியம் (அன்த்தரே)...

ජීනීවා නගරයට රොඳ බැන්දේ කවුද ?

මේ රටේ කෝටි දෙකක් ජනතාව වෙනුවෙන් තම ජීවිත පවා පරදුවට තබමින් ඉදිරියට ආ දේශප්‍රේමී ජනයා මේ වනවිට ජනතාවගෙන් පා පහර වැදී සිටියදී පිනට ඔටුන්න...

මේ අප හිනාවෙන යුගයේ අවසන් දින කිහිපය නොවිය යුතුය.

එකළ අපි කෙල්ලන් ය...කොල්ලන් ය..නිදහස් අධ්‍යාපන ඉනිමගෙන්, මහපොළ මුදලින් නඩත්තු වූ කොළඹ කැම්පසයේ අලයෝය. අද අපි අම්මලාය.තාත්තලාය.රටට බරක් නැති සේවකයෝය.හොරකම් නැත.ලැබෙන පඩිය හසුරුවා ගනිමින් ජීවිතය...

Popular

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පොලීසියට යන්නත් කලින් ඥානසාර හැංගිලා

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව...

Subscribe