Tag: war

සටන් විරාමය අවසන් – ඊශ්‍රායලය පලස්තීන ජනතාවට එරෙහි ප්‍රහාර යළි අරඹයි

ඊශ්‍රායලය – හමාස් සටන් විරාමය අවසන් වී තිබේ. සටන් විරාමය අවසන් කිරීමත් සමඟ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති...

පලස්තීනයට එරෙහි යුද්ධයේ සටන් විරාමය තුළ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම ඇරඹෙයි

තාවකාලික සටන්විරාමය අතරතුර ඊශ්‍රායලය සහ පලස්තීනය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ආරම්භ කර තිබේ. ඊයේ දිනයේ බටහිර ඉවුරේ බෙයිටූනියා මුරපොල හරහා පලස්තීන රැඳවියන් 39 දෙනෙකුද සහ...

මියගිය LTTE සාමාජිකයන් සිහි කිරීමට ඉදිකළ ස්මාරකයක් පොලීසිය සහ වනජීවී දෙපාර්තමේන්තුව එක්ව කඩා දමයි

දෙමළ මහවිරු දිනය ඉලක්ක කරගනිමින් නැගෙනහිර පළාතේ අලුතින් ඉදිකළ මහවිරු ස්මාරකයක් අධිකරණ නියෝග මත පොලීසිය සහ වනජීවි දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කඩා බිඳ දමා තිබේ. පළාත් බද...

පලස්තීනයේ සිදුකරන මිනිස් සංහාරය නවතනු – වසන්ත මුදලිගේ පලස්තීනය වෙනුවෙන් සටනට

ඊශ්‍රායල-ඇමරිකන් හවුල විසින් ගාසා තීරයේ සිදු කරන ම්ලේච්ඡ මිනිස් සංහාරය නතර කරන ලෙසත් පලස්තීනයට නිදහස දෙන ලෙසත් බල කරමින් කොළඹ, ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට...

මුලතිව් සමූහ මිනී වලෙන් මතුකරගත් අස්ථි කූඩු ගණන 24 ක් දක්වා ඉහළට

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළතුළින් (නොවැම්බර් 22 වැනිදා) තවත් මිනිස් සිරුරු පහක අස්ථි කූඩු මතුකර ගැනීමත් සමග එම ස්ථානයෙන් සොයා ගත් අස්ථි කූඩු ගණන 24...

Popular

රනිල් සහ Gen Z

පොලිසියේ චරිතේ

පොලිසියේ අපේක්‍ෂිත හැසිරීම නැති නිලධාරීන් මොන ක්‍රමයකින් හෝ පොලිසියෙන්...

මහ බැංකු අධිපතිට ප්‍රජාත්නත්‍රවාදය විහිලුවක්ද?

රටේ මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමේදී රටේ ජනතාවගේ කැමැත්ත අකමැත්ත...

“හොරු ඇල්ලීමේ සහ කුඩු ඇල්ලීමේ නාට්‍ය”  මර්ධන පනත් ගෙන එන්න ආණ්ඩුවට ලැබුණු සහතිකයක් නෙමෙයි

ආණ්ඩුව PSTA ( ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත) සහ...

පෑනටත් නීතියේ සීමා වැටෙයිද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව කෙටුම්පත හමුවේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස...

Subscribe