Tag: stories

මිය යන මිනිස් ජීවිතවල වගකීම ආණ්ඩුව ගත යුතුයි – වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන

රෝහල්වලට යන්න බැ - ඖෂධ නෑ - දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙලා - රටට ඩොලර් ගේන්න අවස්ථාවන් විවෘත කරලා දෙන්න - නැතිනම් මිය යන මිනිස්...

අරගල කරුවන්ගෙන් ගෝඨාට උපන්දින තෑගි – ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු දොරටු වසා දමයි

අද ගෝඨාභය රාජපක්ෂගේ උපන්දිනය යෙදී තිබෙන දවස. බංකර ගත වී මාස දෙකකට වැඩි කාලයක් සැඟවී ඉන්න ගෝඨාභය උපන් දිනය සමරන්න සූදානම් වෙනවා ඇති. නමුත්...

මනුසත් හදවත අහසේ නැවතිණි.

ඔහු නමින් චාමින්ද සමන්ත රාජකරුණා නම් විය. සර්වෝදය සංගමයේ විධායක අධ්‍යක්ෂකවරයා විය. පසුගිය දා අමෙරිකාවේ පැවැත්වීමට නියමිත ව තිබූ සම්මේලනයකට සහභාගී වීමට යමින් සිටියදී...

පීඩාවට පත් ජනතාවට පොලිසිය බලය පෙන්වයි. පොලිස් නිලධාරියා ගිනි අවි ප්‍රදර්ශනයක

කුරුණෑගල මාස්පොත ඉන්ධන පිරවුම්හල අසල ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාව පෝලිමේ සිටියත් ඉන්ධන  නොමැති බව පිරවුම්හල් හිමියා  ප්‍රකාශ කළ පසු රැස්ව සිටි පිරිස සහ...

මහේශාක්‍ය ජීවිත අවදානමෙන් මිදෙයි

කැබිතිගොල්ලෑව නැබඩ වැව් සීමාවේ බුවනක හා මහේශාක්‍ය යන ඇතුන් අතර ඇතිවූ ගැටුමකින් මහේශාක්‍ය ඇතා අසාද්‍ය තත්වයෙන් පසුවෙන බව පසුගිය 13 වනදා අප වාර්තා කළා....

Popular

ගැහැනු ලෙයට බදු නොගසනු!

කුසගින්න, පිපාසය හුස්ම ගැනීම යනු මිනිසාට පාලනය කළ නොහැකි...

ඉතාලිය උණුසුම් කළ ඔක්තෝම්බර් 30 වැඩ වර්ජනය

ඉතාලිය පුරා දහස් ගණනක් සිසුන් සහ කම්කරුවන් ඔක්තෝම්බර් 30...

PSTA සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ලබාදුන් නිර්දේශ

ශ්‍රී ලංකාවේ යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’...

අනුර අලුත් බදු පනවලා නැහැලු

රාජ්‍ය ආදායම් ඉලක්ක පවත්වාගෙන යාම සහතික කරන අතරම, ඉදිරි...

Subscribe