Tag: sri lanka

දකුණේ දෙනෝදාහක් මැද්දෙ මෙහෙමනං, උතුරේ කැලෑ අස්සෙ මුං කොහොම කරන්න ඇත්ද?

අසාධාරණ ලෙස හමුදාව තම අභිමතය පරිදි ඉන්ධන ලබා ගැනීමට එරෙහිව හඬ නැගූ තරුණයකුට ජූලි තුන් වෙනිදා  කුරුණෑගල  දඹුල්ල මාර්ගයේ යක්ගහපිටිය ප්‍රදේශයේ  ලාෆ්ස් ඉන්ධන පිරවුම්...

දකුණු ආසියානු මීටර් 100 වාර්තාව යුපුන්ම පිහිටවලා යුපුන්ම කඩලා දානවා.

ස්ටෝක්හෝම් ඩයමන්ඩ් ලීග් එකේ 04 වෙනි තැනට පත් වුණාට résisprint international එකේ දී Eliminator වටෙන් තප්. 10.11 වාර්තා කරලා, Final එකේදී තප්. 9.96ක් වාර්තා...

රටෙි විදුලි කප්පාදුවට එරෙහිවු ලිිබියානු විරෝධතාකරුවෝ එරට පාර්ලිමෙින්තුවට ගිනි තබති !

රටෙි අසීමාන්තික ලෙස කපා හරින විදුලිය දිනපතා ඉහළයන අතවශ්‍ය ආහාරවල මිල රටේි පවතින දේශපාලන අස්ථාවරභාවය නිසා විරෝධතාකරුවන් ලිබියාවේ ටොබ්රුක් හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී එය ගිනි තබා...

IMF – ශ්‍රී ලංකා සාකච්ඡා පිළිතුරක් නොමැතිව අවසන් වේ! – CNBC වෙබ් අඩවිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග පැවැත්වූ සාකච්ඡා අවසන් කොට ඇත්තේ දින 10කට පසුවද ණය පැකේජයක් පිළිබද අවසන් තීරණයකට එළැඹීමට නොහැකිවයි. කෙසේ නමුත් පසුගිය බ්‍රහස්පතින්දා...

ඩොලර් අර්බුදයේ  මූලය තියෙන්නෙ රනිල්ගේ රෙද්ද අස්සේ

වර්තමාන අර්බුදයේ  රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාන්විතය පිළිබඳව පසුගියදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැහැදිලි කිරීමක් සිද්ධ කළා. උද්ගතව ඇති ඩොලර් හිඟයට පාර කපන...

Popular

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...

ආණ්ඩුව කාවන්තිස්සගේ බෙල්ල කපන් ගියා

අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තියන්න කියා  ආණ්ඩුව කාවන්තිස්සගේ...

Subscribe