Tag: pubudu

IMF එක තමන්ගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඇති බාධකය ජනතාව ලෙස දක්වලා තියෙනවා – පුබුදු ජයගොඩ

ණය ලැබුණු බව කියමින් කෑ ගහන අයට නොරැවටෙන ලෙසත් මේ සිද්ධ වෙමින් යන්නේ විනාශයක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු...

කෙහෙළියට කෝටි 35 ගෙවල් හදන්න, දූට කොළඹින් ගෙවල් ගන්න සල්ලි කොහෙන්ද? – විශාල ඖෂධ ජාවාරමක් ගැන පුබුදු හෙළි කරයි

කෙහෙළිය රමුක්වැල්ල මහනුවර කෝටි 35ක වියදමකින් ගෙයක් හැදීම සහ කෙහෙළියගේ දුවගේ නමට කොළඹ මහල් නිවාස මිලට ගෙන තිබීම ගැන වහා අල්ලස් හා දුෂණ කොමිෂන්...

ජනතාවටත් ‘මැතිවරණ නැත්තම් බදු ගෙවන් නෑ’ යන ස්ථාවරයට යන්න වෙනවා – පුබුදු ජයගොඩ

මැතිවරණය නීත්‍යානුකූලව කැඳවා නැතිනම් එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණයට අලියා ලකුණින් නාමයෝජනා භාර දුන්නේ ඇයි දැයි කියා ප්‍රශ්න කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ...

අරගලය නවත්වන්න ගේන මැතිවරණය අරගලයේ අභිලාශ ජයග්‍රහණය කරවීමට යොදා ගමු – පුබුදු ජයගොඩ

මැතිවරණය පවා අරගලයේ ජනතා අභිලාෂයන් ජයග්‍රහණය කරන ගමන් මාර්ගයේ කොටසක් බවට පත්කරගත යුතු බවත් ඒ සඳහා තම පක්ෂය මැදිහත්වෙන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි....

ඖෂධ ජාවාරම ගැන පුබුදු කළ හෙළිදරව්ව ගැන විමසූ විට කෙහෙළියට මළ පනියි

ලංකාවේ සෞඛ්‍ය ඇමති ඉන්දියාවේ කරන ඖෂධ ජාවාරම ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කළ හෙළිදරව්වෙන් පසු කෙහෙළියගේ නැට්ට රත් වී ඇති බව...

Popular

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...

ජනතාව පාරට එනකොට ප්‍රභූන්ගෙ විතරක් නෙමෙයි ‘නිව්ප්‍රභූන්ගෙත්’ කකුල් වෙව්ලනවා – පුබුදු ජයගොඩ

ආණ්ඩුව මෑතකදී ගෙනා 22 සංශෝධනය, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ...

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

Subscribe