Tag: politics

මහජන විරෝධය මැද විදුලි ගාස්තු සංශෝධනයක් – දැන් වැඩි කරනවා කියන්නේ 18% න්

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු 18.3% කින් වැඩි කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලා ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සිව්වන ණය...

පොහොර වංචාවේ තෝරු මෝරු නිදැල්ලේ.. මඩකලපුවේ අහිංසක කුලි කම්කරුවන් 10 ක් බන්ධනාගාරයේ ….

දින 14 කට බන්ධනාගාර ගත කළ නාට්‍ටාමි කම්කරු සොහොයුරන් වහා නිදහස් කරනු..!! පොළොන්නරුවේ සිරිපුර ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය හොර පොහොර ගබඩාවක් වැටලූ පුවත පළ...

“ඉන්දියානු රජය සමග අත්සන් කළ අනතුරුදායක ආරක්ෂක ගිවිසුමෙන් වහාම ඉවත් වෙන්න!” –  පෙරටුගාමී සමාජවාදී පක්ෂය 

ජාතික ජනබලවේගය ආණ්ඩුව අප්‍රේල් 5 වැනිදා අත්සන් කළ ගිවිසුම් අතර ඇති බව කියන ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් මේ වන විට ජනමාධ්‍ය තුළින් බරපතළ...

චාමර සම්පත්ව  බේර ගන්න රනිල් මාධ්‍ය හමුවේ බොරු කියලා 

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද මැයි මාසෙ 16 වෙනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා...

Dockyard කොටස් රජය ඉන්දියානු යුද අවි නිෂ්පාදන සමාගමකට දෙන්න යයි

ජන අරගල සන්ධානය ජපන් තානාපති කාර්යාලය වෙත ලිපියක් බාර දී තිබේ . ශ්‍රී ලංකා රජයට 51% කොටස් හිමි Colombo Dockyard සමාගමේ කොටස් ඉන්දියානු...

Popular

ළමා සුරක්ෂාව අවදානමක – මුල් මාස 9ට දරුවන් සම්බන්ධ පැමිණිලි 9,613ක්

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) වාර්තාවක් හරහා රට පුරා...

ට්‍රම්ප් නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වයි

ලබන වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි චීනය, යුරෝපා සංගමය...

චෙම්මනි සමූහ මිනීවළ – අතුරුදන් වූවන්ගේ ඥාතීන් DNA පරීක්ෂනයක් ඉල්ලයි

චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ...

ගෝඨාභයට රටින් පිටව යන්නට බැරි බව තවදුරටත් තහවුරුයි 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදෙස්ගත...

Subscribe