Tag: politics

අන්තර්ජාතික සාධාරණත්වයෙන් තොරව තෝරාගත් වගවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අභියෝගය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක්ගේ ඉදිරි සංචාරය, ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු මැද පෙරදිග වර්ධනය වන ගැටුම්වලින් යටපත් විය හැකිය....

“කතරගම පාද යාත්‍රාව” රාජ්‍ය අනුග්‍රහයෙන් ආතල් දිය යුතු එකක් නොව සංස්කෘතික වටිනාකමින් කළ යුත්තක්

හැමතැනම දංසල් දාන්න දෙන්න එපාහැමතැනම ටොයිලට් අටවන්නත් එපාමේ දෙකම කරන්න දෙන්න එපා අයියා පරිසරවේදී සමීර වීරතුංග මේ ආයාචනය කරන්නේවර්තමාන ආණ්ඩුව සමඟ පරිසර අමාත්‍යාංශයේ වැඩ කරන...

කිව් ගීවලට තැන්කිව් හස රජ සිල්වා ….

දැක්කත් හිනා යන ඉද්දිත් ඇඬීලාචරිතෙක මතක නම් නොම යයි කැඩීලාදුන් රස එන නිසා යළි යළි වැඩීලාඇගැයිය යුතු නොවෙද දැන්වත් ෆ්‍රෙඩීලා ගායකයට වඩා ඉස්මතු වුණෙ නළුවාමිනිහගෙ...

හිටපු ජනාධිපති බහිරවයෝ එළවන්නත් මැති ඇමති වරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට පණත් 

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීමට අදාල යෝජනාවක් 2025 ජුනි 16 වනදා කැබිනට්  මණ්ඩලය වෙත...

බ්‍රෙෂියා කිතුනු සංගයේ රිදී ජුබිලියට විවර අපේ සුබපැතුම්

සුබ පැතුම් එක් කරන මේ මොහොතේ බ්‍රෙෂියා කිතුනු සංගය සමාජය වෙත කල සේවය අගයන අතර ඊට අදාල ඉතාහිසය පිළිබඳ කෙටි මතක් කිරීමක් එක් කිරීම...

Popular

ළමා සුරක්ෂාව අවදානමක – මුල් මාස 9ට දරුවන් සම්බන්ධ පැමිණිලි 9,613ක්

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) වාර්තාවක් හරහා රට පුරා...

ට්‍රම්ප් නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වයි

ලබන වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි චීනය, යුරෝපා සංගමය...

චෙම්මනි සමූහ මිනීවළ – අතුරුදන් වූවන්ගේ ඥාතීන් DNA පරීක්ෂනයක් ඉල්ලයි

චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ...

ගෝඨාභයට රටින් පිටව යන්නට බැරි බව තවදුරටත් තහවුරුයි 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදෙස්ගත...

Subscribe