Tag: politics

ආර්ථික අර්බුදය සමාජ අර්බුදයක් දෙසට ගමන් කරනවා

සහල්, එළවළු ඇතුළු කෘෂි කාර්මික භාණ්ඩවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම නිසා ජනතාවට දැරිය නොහැකි ලෙස ජීවන වියදම දැවැන්ත ලෙස ඉහළ යමින් තිබෙන බවත්...

සුසිල් ප්‍රේමජයන්ත අත හෝදා ගනිමින් ආණ්ඩුවේ රෙදි ගලවයි

සුසිල් ප්‍රේමජයන්ත අද බඩු ගන්න පොලේ  ගිහින් සිටි අතර  අහස උසට බඩු මිල ඉහළ යෑම පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ පැනයකට උත්තර දෙමින් ඔහු ප්‍රකාශ කර...

පරිසර ඇමතිගේ බලපෑමෙන් මහවැලි ගඟ හැරීමට අවසර…

මහවැලි ගඟේ සාපි නගර් ප්‍රදේශයේ හෙක්ටයාර් විසි හතක භූමි ප්‍රමාණයක් යන්ත්‍ර සුත්‍ර යොදා වැලි කැණිමට නීති විරෝධීව අවසරයක් ලබා දි ඇත. ජාතික පාරිසරික පනත...

නිකන් ඉඳන් කුස පුරවා ගන්න උන්ට නොතේරෙයි ජන දුක – ආවඩයි ජරාව ගෙන පාලකයාට

ඊයේ ජනවාරි පලවෙනිදා ජනාධිපතිවරයා විවිධ ආගමික කටයුතුවලට සහභාගි වෙන්න වන්දනාවෙ යන අතර  සිතුල්පව්ව පූජා බිමට ද පැමිණ  විශේෂ ආගමික පූජාවකට සහභාගි වෙනවා.  ආගමික කටයුතු...

අප ජීවත් වන්නේ ළමා අයිතීන් බරපතළ ලෙස උල්ලංඝනය වන ලෝකයක

ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් ලොව පුරා වැඩිවෙමින් පවතී. ඇෆ්ගනිස්ථානයේ සිට යේමනය දක්වාත්, සිරියාවේ සිට උතුරු ඉතියෝපියාව දක්වාත්, අඛණ්ඩ යුද ගැටුම්, අන්තර් ප්‍රජා ප්‍රචණ්ඩත්වය සහ...

Popular

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

Subscribe