Tag: politics

දකුණු ආසියානු මීටර් 100 වාර්තාව යුපුන්ම පිහිටවලා යුපුන්ම කඩලා දානවා.

ස්ටෝක්හෝම් ඩයමන්ඩ් ලීග් එකේ 04 වෙනි තැනට පත් වුණාට résisprint international එකේ දී Eliminator වටෙන් තප්. 10.11 වාර්තා කරලා, Final එකේදී තප්. 9.96ක් වාර්තා...

රටෙි විදුලි කප්පාදුවට එරෙහිවු ලිිබියානු විරෝධතාකරුවෝ එරට පාර්ලිමෙින්තුවට ගිනි තබති !

රටෙි අසීමාන්තික ලෙස කපා හරින විදුලිය දිනපතා ඉහළයන අතවශ්‍ය ආහාරවල මිල රටේි පවතින දේශපාලන අස්ථාවරභාවය නිසා විරෝධතාකරුවන් ලිබියාවේ ටොබ්රුක් හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී එය ගිනි තබා...

IMF – ශ්‍රී ලංකා සාකච්ඡා පිළිතුරක් නොමැතිව අවසන් වේ! – CNBC වෙබ් අඩවිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග පැවැත්වූ සාකච්ඡා අවසන් කොට ඇත්තේ දින 10කට පසුවද ණය පැකේජයක් පිළිබද අවසන් තීරණයකට එළැඹීමට නොහැකිවයි. කෙසේ නමුත් පසුගිය බ්‍රහස්පතින්දා...

ඩොලර් අර්බුදයේ  මූලය තියෙන්නෙ රනිල්ගේ රෙද්ද අස්සේ

වර්තමාන අර්බුදයේ  රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාන්විතය පිළිබඳව පසුගියදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැහැදිලි කිරීමක් සිද්ධ කළා. උද්ගතව ඇති ඩොලර් හිඟයට පාර කපන...

සෙබල මරණයට වගඋත්තරකරු කමල් ගුණරත්න අත්අඩංගුවට ගන්නෙ නැත්තෙ ඇයි?

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස පත් කළ කමල් ගුණරත්නගේ නිවසක අලුත්වැඩියා කිරීම්වල යොදවා සිටි යුද හමුදා සෙබළෙක් වහලයෙන් වැටී මරණයට පත්ව...

Popular

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...

ජනතාව පාරට එනකොට ප්‍රභූන්ගෙ විතරක් නෙමෙයි ‘නිව්ප්‍රභූන්ගෙත්’ කකුල් වෙව්ලනවා – පුබුදු ජයගොඩ

ආණ්ඩුව මෑතකදී ගෙනා 22 සංශෝධනය, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ...

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

Subscribe