Tag: politics

තේ කර්මාන්තයම දූෂිතයි – නදී සූරියබණ්ඩාර

වැවිලි කර්මාන්ත ඇමැති, තේ මණඩලය සහ ජාවාරම්කාර සමාගම් කෝටි ප‍්‍රකෝටි ගණනින් සිදු කරන දූෂිත කි‍්‍රයාවලට එරෙහිව ජාතික තේ වැවිලිකරුවන්ගේ සංගමය නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට සැරසෙයි....

Deep Jungle Music වැඩසටහනට සොයා බැලීමකින් තොරව අවසර දුන්නේ කවුද ?

Deep Jungle Music and Cultural Festival 2023 සැණකෙළිය හේතුවෙන් වනජීවීන්, ආශ්‍රිත ප්‍රජාව, මෙන්ම විදේශීය සංචාරකයින්ගේ ජීවිත අනතුරේ උතුරුමැද පළාතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ පහිටි, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය...

මැතිවරණයට අදාළ මුදල් මුදාහරින්න කියා මුදල් අමාත්‍යංශයෙන් පින්සෙන්ඩු වෙන්න වෙයි.

මහින්ද සිරිවර්ධන මහතා, ලේකම්, මුදල් අමාත්‍යංශය, ලෝටස් පාර, කොළඹ-01. 2023 පෙබරවාරි 12 ලේකම්තුමනි, 2023 පළාත්පාලන ආයනත ඡන්ද විමසීම සදහා මැතිවරණ කොමිෂන් සභාව වෙත මුදල් නිදහස් කරන ලෙස ඉල්ලා සිටීම ශ්‍රි ලංකාවේ එක්...

පානම ජනතාවගෙන් පැහැර ගත් ඉඩම් රජයේ නිලධාරීන් බෙදා ගනී

ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ශාස්ත්‍රවෙල ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ව සිටි, ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් ඉවත් කළ ගොවි පවුල් 75 කට අයත් වගා...

අළුත් මාවතක්, සටනට පක්ෂයක් .

අද විවිධ මාවත්වල විවිධ කණ්ඩායම් දිගේලි වෙමින් , විවිධාකාර ලෙස හැසිරෙති. මෙකී තත්වය රටේ ජනතා ප්‍රශ්ණ වලට කිසිදු විසඳුමක් ලබාදීමට සමත් නොවන බව ඉතිහාසය...

Popular

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...

ජනතාව පාරට එනකොට ප්‍රභූන්ගෙ විතරක් නෙමෙයි ‘නිව්ප්‍රභූන්ගෙත්’ කකුල් වෙව්ලනවා – පුබුදු ජයගොඩ

ආණ්ඩුව මෑතකදී ගෙනා 22 සංශෝධනය, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ...

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

Subscribe