Tag: politics

Song Zone – “නඩුකාර මාමේ “

කන්තලේ පැත්තෙන් ඇහෙන අලු‍ත් සින්දුවක්. අපි දැන ගත්ත විදියට කන්තලේ කේන්ද්‍රකර ගෙන කරන ලොකු වැඩක එක පියවරක් විදියට තමයි මේ සින්දුව එළියට එන්නෙ. මේ...

“ඉතිරි නෙතක් අග තවමත් නිධන් හාරන පිරිමිය” – දිලිප් කුමාර ලියනගේ අඛ්‍යාන කාව්‍ය පිළිබඳ විමසුමක්

දිලිප් කුමාර ලියනගේගෙ අලුත්ම කවි පොත ‘ඉතිරි නෙතක් අග තවමත් නිධන් හාරන පිරිමිය’, බරපතළ ප්‍රමාණයේ සූක්ෂම කියැවීමක් අපේක්ෂා කරන කෘතියකි. ඒ කෘතියේ සමෝධානිත (Montage)...

සාරියි ගෑනුයි !

මල් මල් සාරි ඇඳ නටුවෙ විස කටු හැංගූ ගැහැනු ඉරි ඉරි සාරි ඇඳ කොටු ගැහුනු ජීවිත වහගත්ත ගැහැනු සේද සිනිඳු සාරි ඇඳ හිතේ ගල් බොරළු මැඩගත්ත ගැහැනු යාර හය මැද යාය...

” මම ගියාම ඔහේට පාළුයිද..” – උරුමක්කාරයා 3 කොටස

පොඩි අක්කා බලන්නට මනමාලයෙක් එද්දී මා සිටියේ හතේ පන්තියේය. ලොකු අක්කා කිසිදාක විවාහ නොවනා අදහසක සිටි බැවින් අම්මා පොඩි අක්කා විවාහ කරදීමට තීරණය කරන්නට...

දිවියෙන් සමුගන්නා බෙර්ලූස්කෝනි ආණ්ඩුකරණය තුළ සංක්‍රමණික ශ්‍රමිකයාට ප්‍රේම කලාද?

ඉතාලියේ බෙර්ලූස්කෝනි ආණ්ඩුව 2001 2006 කාලය තුල තම මුලූ නිල කාලය ගෙවූ ආණ්ඩුවක් විය. එම වකවානුව තුල පත්වූ බොහෝ ආණ්ඩු අතර මග ඇදවැටෙන ප‍්‍රවනතාවයක්...

Popular

වෘත්තීය ක්‍රියාමාර්ග තර්ජනයෙන් මට්ටු කරන්න හදන මන්ත්‍රීලා

දිවයින පුරා සිටින සංවර්ධන නිලධාරීන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්...

නගරාධිපති ‘සහෝදරයට’ එරෙහිව ක්‍රියාමාර්ගයක් ගනීද?

අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්...

සිදුවූ පසු අනේ අපොයි කියන පසුව අමතක කර දමන බස් අනතුරු

අනුරාධපුර ප්‍රදේශයේ සිදුවූ තවත් මාරක බස් අනතුරකින් 05 දෙනෙකු...

ලංකාවේ මිලියනයකට වැඩි ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය වෙතැයි පුරෝකථනයක්

'සාගත පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය' (FEWS NET) විසින්...

Subscribe