Tag: poem

සුර ලොවින් මනු ලෝකෙට ආ සුරංගනාවක්දෝ – ආනන්දයක නිමාව !

සුර ලොවින් මනු ලෝකෙට ආ සුරංගනාවක්දෝ... සිහින විමනින් මගේ ලොවට ආ කුමාරිකාවක්දෝ.... රූසිරි දේහේ බැබලෙනවා මා සිත ඉවසිලි නැති වෙනවා මේ රැයේ - පාළුවේ මා සොයාලා ඈ එනවා.. මායා.......මායා........ මායාදෝ මාගේ...

මලක් නම්….

මලක් නම් මනරම් විය යුතුයි කියා කියුවට ආදරෙයි.... සදක් නම් පැහැදුල් විය යුතුයි ලියා තිබුනට මං දෙන්නෙ මගෙ මුළු හිතයි.... ජීවිතේ මහ ගිරිදඹේ තනියි මේ මට හිරිහැරයි.... අත්හරිනු බෑ ගෙවා යායුතුයි.... නවාතැනින් නවාතැනට පියා යමි සංසාර ජීවිය එයයි.... කියන්නම්...

ලෝකෙ කොහේ හිටියත් කවියකට ඒ තැනට ගිහින් හදවතට කතා කරන්න පුළුවන්

මේ කාලය ලේඛක ලේඛිකාවන්ට බොහොම දුෂ්කර කාලයක්. පොතක් ජනගත කිරීමට දෙතුන් වතාවක් හිතන්නට සිද්ධ කර තිබෙන කාලයක්. මේ දුෂ්කරතාවයන් එසේම පවතිද්දී මේ සාහිත්‍ය මාසය...

මින්නේරිය ලෝකයට ගෙන ගිය මහා වනජීවී ආශ්චර්යය අපට අහිමි වෙයිද?

ශ්‍රී ලංකාව මුළුමහත් ලෝකයා අතරම ප්‍රකට සංචාරක ගමනාන්තයක් බවට පත්වීමට මෙරට වනජීවීන් සහ ජාතික උද්‍යාන පද්ධතිය ප්‍රධාන වශයෙන් බලපා තිබේ. ඒ අතරින් මිහිමත වෙසෙන...

20 සියවසේ රුසියානු කවියේ ශ්‍රේෂ්ඨතම කුමරියක් –මරීනා ත්ස්වෙතායෙවා

ජනප්‍රිය ලෝකයේ කුමරියක් – ඩයනා – අද (31) වැනි දිනක ඛේදනීය ලෙස මියගිය මතකය ලංකාවේ මුහුණු පොත පුරාත් අද රැව් දුන්නා. 20 සියවසේ රුසියානු කවියේ...

Popular

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

Subscribe