Tag: news

රාජපක්ෂලාගේ ගවප්‍රේමය කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේන් විවෘතවේ

රුපියල් බිලියන 1.5 ක ආයෝජනයකින් යුතු දැවැන්ත මස් සැකසුම් කර්මාන්ත ශාලාවක් ඊයේ දිනයේ දී කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේදී විවෘත කර තිබේ. දකුණු ආසියාවේ ඇති විශාලතම...

banksyගේ ‘Aachoo!!’  සහ අපේ වීදි  චිත්‍ර

පසුගිය වසරේ නොවැම්බර් ,දෙසැම්බර් මාසය කියන්නේ ලංකාවේ  පාරවල් වලට මුහුණ ලා තිබු තාප්ප වල බොහෝ  චිත්‍ර ඇඳි යටගියාවට එකතු වූ කාලයක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති...

කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුන් සය දෙනෙකු කෝව්ඩ් ආසාදිතයන් වීම සම්බන්ධවයි.

රුහුණ විශ්වවිද්‍යාලයට අයත් කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුවියන් සිව් දෙනෙකුට සහ සිසුන් දෙදෙනෙකුට කෝවිඩ් 19 ආසාදනය වී ඇත. අවසන් වසර සිසුන් දෙදෙනෙකු නොවැ.03 වන දා...

පැණි බේරෙන ගිනිඅවිය -මංජුල වෙඩිවර්ධන

පරතර කුමට පැණි පෝලිම් කිටිකිටිය ගිනි අවියෙන් ද පැණි බේරී එන හැටිය ආනයනය කරව් මේ පැණි පිටරැටිය ස'බර මෙයයි පැණි බේරෙන මුතු ඇටය 2020 දෙසැම්බර් 08

වසර තුනක් තුළ ඇති වූ බලවත්ම සූර්ය දැල්ල වාර්තා වී ඇත.

රුසියානු විද්‍යා ඇකඩමියේ භෞතික විද්‍යා ආයතනයේ සූර්ය විකිරණ තාරකා විද්‍යා විද්‍යාගාරය විසින් වාර්තා කරන ලද පරිදි වසර තුනක කාලය තුළ වඩාත් ප්‍රබලතම දැල්ල සූර්ය...

Popular

OCAගේ වගන්ති 67 න් 51 ක් සංශෝධනයට , එකක් ඉවතට   

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ...

වගන්ති 67න් වගන්ති 53ක්ම වෙනස් කිරීමට සිදුවන OCA පනත ගෙනාවේ කාගේ වුවමනාවටද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හමුවේ අභියෝගයට ලක්ව තිබූ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

අයවැයට එරෙහිව රාජ්‍ය වෘතීය සමිති ජාතික විරෝධතාවයකට සූදානම්

2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් හෙට (23) දිනයේදී...

නැවත IMF යනවද නැද්ද තීරණය කරන්න ‘රනිල්ගෙ’ කමිටුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) ණය වැඩසටහන ලබන වසරේ (2027)...

Subscribe