Tag: news

ඉබාගාතේ යන ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණය

අලි-මිනිස් ගැටුම දිවයිනේ පළාත් අටකට අයත් දිස්ත්‍රික්ක දහ නමයක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131ක පමණ ව්‍යාප්තවී ඇති සංකීර්ණ සමාජාර්ථික, පාරිසරික හා දේශපාලන ගැටළුවකි. එබැවින්...

විද්වතුන් වියතුන් වේදිකාවට නංවන සංදර්ශනය අවසන්. දැන් වේදිකාවට අවශ්‍ය අරගලකරුවන්.

පාරෙ ගියොත්, බාර් එකකට ගියොත්, බස් එකක ගියොත් කොහේ ගියත් අපට දකින්න ලැබෙන්නේ කළකිරුණු, කෝපයට පත් වුණු මුහුණු. අවුරුදු 74ක පාලනය අපට ඉතිරි කර...

“පාරට බහිමු” මුහුණු පෙරළන්න නෙවෙයි, ක්‍රමය පෙරලන්න

දින කිහිපයක සිට හමුවෙන හැම මිතුරෙකුම විමසන්නේ මචං මොකුත් කරන්නේ නැද්ද යන්නයි. ඔවුන් බොහෝ දෙනෙකු පාරට බහින්නට සූදානමින් සිටී. ඇතමෙකු කලකට පෙර මා උද්ඝෝෂණ...

පාර්ලිමේන්තු අමුත්තන්ගේ භෝජනාගාරය හෙට සිට දන්සලක් බවට පත්වෙයි

මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය අනිද්දා (1) සිට විවෘත කර තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එහි භෝජනාගාර අංශයට උපදෙස්දී ඇත. මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තුව දැක...

ඔක්තෝබර් විප්ලවයේ නිර්ධන පන්තික ස්ත්‍රියගේ හඬ:ඇලෙක්සන්ද්‍රා කොලොන්තායි

පෙරවදන මේ කෙටි සටහන තබන්නේ අදට යෙදෙන ඇලෙක්සන්ද්‍රා කොලොන්තායි (31/03/1872-09/03/1952) ගේ 149 වැනි ජන්ම අනුස්මරණය වෙනුවෙනි.ඇලෙක්සන්ද්‍රා කොලොන්තායි උපත ලැබුවේ සාන්ත පිටර්ස්බර්ග්හි ධනවත් සහ වංශවත් පවුලකය.වයස...

Popular

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...

Subscribe