Tag: news

උඹ ලියන්නෙත් අරගල පොතේ ධෛර්යවන්ත පරිච්ඡේදයක්

හිතවතුනි, පුරවැසියනි, මගේ පා ගමන අද වනවිට සහෝදරත්වයේ පාගමනක් බවට පත්ව තිබේ….. ඉතින් සහෝදරවරුනි, ඊයේ මා ගමන්කළ දුර කිලෝමීටර් තිහකට වැඩිය. ඒ සඳහා පැය දොලහක පමණ කාලයක්...

රාජපක්ෂ කෙනෙකුගේ ඉල්ලා අස්වීම අතලඟයි

අද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කැඳවා තිබුණු උද්ඝෝෂණය කඩාකප්පල් කිරීම සඳහා ආණ්ඩුව තමන්ට හැකි උපරිමයෙන් කටයුතු කර තිබුණි. උද්ඝෝෂණය වැළැක්වීම සඳහා උසාවි...

යෝශිත ගේ හෝටලයෙන් හා ගොංගල මාර්ග සංවර්ධනයෙන් සිංහරාජ අඩවියට දැඩි හානි

2019 වසරේ දී සිංහරාජ අඩවියේ වනාන්තර සුරක්ෂිත කිරීම සඳහා ඉතා ම වැදගත් තීරණයක් ක්‍රියාත්මක කෙරින. ඒ 1988 වසරේ ජාතික උරුම වන භූමි පනත යටතේ...

ජාතික විරෝධතා දිනයට සමගාමීව හැටන් කම්කරුවෝ ද වීදි බසිති !

ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ජන පීඩක ආණ්ඩුව පන්නා දැමීමේ ජන සටනට සහය පල කරමින් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එක්ව ඊයේ දීප ව්‍යාප්ත කළු විරෝධතා...

මධ්‍යම පාන්තිකයිනි,

එදා වේල වෙනුවෙන් දහඩිය වගුරන පහළ සමාජ ස්ථරයට මේ මොහොතේ ශිෂ්ටත්වය ඉගැන්වීමට යෑම තේරුමක් නැත. ඔවුන්ට මේ පීඩනය දැනෙන්නට පටන් ගත්තේ ඔබට දැනුණාට වඩා...

Popular

ආණ්ඩුවට රාජ්‍ය සේවකයන්ගෙන් ‘සිග්නල්’ එකක්

ජාතික විරෝධතා දිනයට සමගාමීව රට පුරා සංවර්ධන නිලධාරීන් ඇතුළු...

මහින්ද ජයසිංහට පුබුදුගෙන් පැහැදිලි කිරීමක්

එම පෙරපාසල් ගුරුවරිය ඇසූ ප්‍රශ්න වලට ආණ්ඩුව උත්තර දිය...

OCAගේ වගන්ති 67 න් 51 ක් සංශෝධනයට , එකක් ඉවතට   

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ...

වගන්ති 67න් වගන්ති 53ක්ම වෙනස් කිරීමට සිදුවන OCA පනත ගෙනාවේ කාගේ වුවමනාවටද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හමුවේ අභියෝගයට ලක්ව තිබූ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

Subscribe