Tag: news

මර්දනයට එරෙහිව සහ ශ්‍රී ලාංකික ජනතාවට යුක්තිය ඉල්ලා  මානව හිමිකම් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක්

සැප්තැම්බර් මාසයේ එකොළොස් වන දා සවස් භාගයේ   ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට යුරෝපයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් එකමුතුව විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතාවයක් පැවතුනා. ඉතාලිය,...

හුඟක් හොඳ කියවීමක් බත්පතකින් කළ හැක.

ගුරුවරියක සිටි කාලයේ මගේ ආසම වැඩක් වූයේ ළමයි කෑවේ මොනවාද ,කන්න ගෙනාවේ මොනවාද යන්න සෙවීමයි. එකළ මා ප්‍රාථමික ගුරුවරියක්ව සිටි අවධියයි.ගමටත් නගරයටත් දෙකටම අයිති නැති...

ලෝකෙ කොහේ හිටියත් කවියකට ඒ තැනට ගිහින් හදවතට කතා කරන්න පුළුවන්

මේ කාලය ලේඛක ලේඛිකාවන්ට බොහොම දුෂ්කර කාලයක්. පොතක් ජනගත කිරීමට දෙතුන් වතාවක් හිතන්නට සිද්ධ කර තිබෙන කාලයක්. මේ දුෂ්කරතාවයන් එසේම පවතිද්දී මේ සාහිත්‍ය මාසය...

මින්නේරිය ලෝකයට ගෙන ගිය මහා වනජීවී ආශ්චර්යය අපට අහිමි වෙයිද?

ශ්‍රී ලංකාව මුළුමහත් ලෝකයා අතරම ප්‍රකට සංචාරක ගමනාන්තයක් බවට පත්වීමට මෙරට වනජීවීන් සහ ජාතික උද්‍යාන පද්ධතිය ප්‍රධාන වශයෙන් බලපා තිබේ. ඒ අතරින් මිහිමත වෙසෙන...

රතන, විමල්, වාසුදේව, ගම්මන්පිල හදන නව දේශපාලන සංස්කෘතිය මොකක්ද?

ආණ්ඩුවෙන් වෙන්වුණු පක්ෂ කීපයක් එකතු වෙලා ස්වාධීන පක්ෂ එකමුතුව කියලා සන්ධානයක් අටව ගත්තෙ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවෙන් නෙරපා හරින්නට ඔන්න මෙන්න කියල තියෙන අවස්ථාවේ...

Popular

යාල පරිවාරක කලාපයේ වනජීවී ජාවාරමේ නිරත වූ විදේශිකයන් දෙදෙනෙකු කොටුකළ මෙහෙයුම

ශ්‍රී ලංකාව ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් කේන්ද්‍රවලින් එකක් ලෙස...

පොලිසියේ ප්‍රශ්නය මග හැරීමේ හේතුව මර්දනය ශක්තිමත් කිරීමද?

ආණ්ඩුව දැනට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ...

මහින්ද ජයසිංහට ජෝශප් ස්ටාලින්ගෙන් පිළිතුරු

එළඹෙන සඳුදා (30) දිනයේ සියලුම ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා...

ජනාධිපතිගේ පොරොන්දුව කඩකිරීම ගැන විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය

යෝජිත 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත' (PSTA) සම්බන්ධයෙන් පුළුල්...

Subscribe