Tag: mahinda rajapaksa

රට වහන්නෙ නැහැ, හැමෝම එකතුවෙලා වසංගතයට මුහුණ දෙමු – මහින්ද වීඩියෝ තාක්ෂණයෙන් උත්සවයක් අමතමින් කියයි

කොරෝනා වසංගත තත්වය යළිත් රටපුරා වර්ධනය වී ඇති නමුත් ඊට විසඳුම රට වසා තැබීම නොවන බවත් රටේ සාමාන්‍ය කටයුතු ඒ අයුරින්ම සිදු කරමින් වසංගත...

හෝන් ගැසීමේ අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණයද පිලිගෙන තිබේ

චීන ආරක්ෂක ඇමතිවරයා ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුගේ ගමන වෙනුවෙන් මාර්ග වසා අවහිර කිරීමට එරෙහිව වාහන නලා හැඬවීම සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ඇප...

ඉන්දියාවේ දහස් ගනණින් මිය යද්දිත් ආගමික ඇදහිලිවලට මිනිසුන් පොරකකා පැමිණෙති

දිනපතා ඉන්දියාවෙන් නව කොරෝනා රෝගීන් හඳුනා ගැනීම වාර්තා ගත ලෙස ඉහළ යමින් පවතිනවා. ගෙවුනු පැය 24 තුල මෙතෙක් ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම රෝගීන් ප්‍රමාණය...

ආණ්ඩුව සහ මහින්ද මත දෙකක – කොවිඩ් මරණ භූමදානය කළ හැකි බව මහින්ද යළි කියයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගේ මළසිරුරු භූමදානය කිරීමට අවසර ලබාදෙන බවට තමන් සිදුකළ ප්‍රකාශය හිතුමතේ කළ එකක් නොව සෞඛ්‍ය බළධාරීන්ගේ...

අපි ගන්න ඕනා විමල්ගෙ පැත්තද? බැසිල්ගේ පැත්තද?

විමල් විරවංශ සහ බැසිල් රාජපක්ෂ අතර ගැටුම ආණ්ඩුවේ ප්‍රතිපත්ති අතර තියෙන පරස්පරය පෙනන්න බවත් ඒ නිසාම ආණ්ඩුව පැවැත්මක් හදාගන්නා බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන...

Popular

මහින්ද ජයසිංහට ජෝශප් ස්ටාලින්ගෙන් පිළිතුරු

එළඹෙන සඳුදා (30) දිනයේ සියලුම ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා...

ජනාධිපතිගේ පොරොන්දුව කඩකිරීම ගැන විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය

යෝජිත 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත' (PSTA) සම්බන්ධයෙන් පුළුල්...

ආණ්ඩුවට රාජ්‍ය සේවකයන්ගෙන් ‘සිග්නල්’ එකක්

ජාතික විරෝධතා දිනයට සමගාමීව රට පුරා සංවර්ධන නිලධාරීන් ඇතුළු...

මහින්ද ජයසිංහට පුබුදුගෙන් පැහැදිලි කිරීමක්

එම පෙරපාසල් ගුරුවරිය ඇසූ ප්‍රශ්න වලට ආණ්ඩුව උත්තර දිය...

Subscribe