Tag: lands

දෙමළ ජනතාව රැවටීම වෙනුවෙන් වූ රනිල්ගේ ‘ඉතිහාස පන්තිය’

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ තිබෙන ඉඩම් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා පුරාවිද්‍යා ප්‍රධානියාට ඉතිහාසය 'ඉගැන්වීමෙන්' පසු ඔහු ඉල්ලා අස්වී තිබේ. පසුගියදා කුරුන්තුර්මලේ, නීරාවියඩි ඇතුළු ස්ථාන කිහිපයකම දෙමළ...

නාකෙළගනේ මහා ඉඩම් ජාවාරමක් – වනාන්තර ඉඩම් අක්කර 5400ක් හිතවතුන්ට බෙදා දීලා

නාකෙළගනේ රජ මහ විහාරයට අයත් නින්දගම් ඉඩම් යැයි සඳහන් කර අලි - ඇතුන් ගේ වාසස්ථාන හා වැව්වල ජලපෝෂක ප්‍රදේශ ලෙස පැවති රජයේ වනාන්තර ඉඩම්...

අවශේෂ කැලෑ අනතුරේ හෙළන 05/2001 චක්‍රලේඛය අභියාචනාධිකරණය අත්හිටුවයි

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබූ සංරක්ෂිත නොවන අවශේෂ කැලෑ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනයට යටත් කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව ක්‍රියා නොකරන ලෙස දන්වමින් අභියාචනාධිකරණය...

නව ඉඩම් පනත ගොවි ඉඩම් කොල්ලයට මග පාදනවා – වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන කියයි

පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කරගත් ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත ගොවීන්ට ගොවිබිම් අහිමි කිරීමේ පනත් කෙටුම්පතක් බව වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන රැසක් විසින් පෙන්වා...

පහළ මල්වතු ව්‍යාපෘතියෙන් ගොවීන් රැසක් අවතැන් – ගොවීන්ට සහන සලසන ක්‍රමවේදයක් නැහැ

පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය නිසා ගොවීන් රැසක් අවතැන් වන බව පහළ මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියෙන් අවතැන් වූ ජනතාවන්ගේ ගොවි සංවිධාන එකමුතුව පවසයි. එම සංවිධාන එකමුතුව මාධ්‍ය...

Popular

22 සම්මතයි

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

Subscribe