Tag: government workers

පන්නපු ජනාධිපති රැකීමට තවදුරටත් ‘ජනතා බදු මුදල්’

ජනතාව විසින් පන්නා දැමු ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් මාසිකව ජනතා බදු මුදල් නම ලක්ෂ පනස් දහසක් ලබාදෙන බව වාර්තා වේ. ඊට අමතරව ඔහුගේ පාවිච්චිය සඳහා...

රජයේ සේවකයන්ට පඩි ගෙවීම වට දෙකකට – විශ්‍රාම වැටුප් ගෙවීමත් ප්‍රමාදයි

රාජ්‍ය සේවක වැටුප් දෙවරකට ගෙවීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව රජයේ විධායක නිලධාරීන්ගේ මාසික වැටුප දින කිහිපයක් පසුකර ගෙවීමටත් විධායක නොවන නිලධාරීන්ගේ වැටුප නියමිත...

ජන අරගලයට වෘත්තීය සමිති සහාය – විරෝධතා දිනයක් සහ වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කරයි

ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට සහය දක්වමින් සියලුම රාජ්‍ය සේවකයන් ලබන 20වනදා ජාතික විරෝධතා දිනයක් නම් කර කළු පැහැයෙන් සැරසී රාජකාරිය වෙත පැමිණෙන බව වෘත්තීය සමිති හා...

ජන අරගලයට කම්කරු ව්‍යාපාරයේ ශක්තියත් එක්වෙයි

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් සංවිධානය කර තිබූ ජන අරගලයට සහය පල කරමින් දියත් කරනු ලැබූ විරෝධතා පා ගමන ඊයේ (16) දින...

පඩියට වැඩ නොකළොත් ගෙම්බො කපුටො වෙලා උපදිනවා – ප්‍රසන්න රණතුංග

ජනතා මුදල්වලින් වැටුප් ලබන පුද්ගලයන් ලබන වැටුපට සරිලන සේවයක් සිදු නොකළහොත් ගෙම්බන්, කපුටන් වී ඉපදෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. ඒ, රාජ්‍ය සේවයට බඳවා...

Popular

ලලිත්-කුගන් අතුරුදන් කිරීම ගැන අහන්න ගෝඨාභය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

ලලිත් සහ කුගන් අතුරුදන් කිරීමට අදාළ නඩුවට සක්ෂි දීමට...

එළවළු මිල තවත් ඉහළට

පවතින අයහපත් කාලගුණික තත්වයන් හමුවේ දිනෙන් දින ඉහල යමින්...

ළමා සුරක්ෂාව අවදානමක – මුල් මාස 9ට දරුවන් සම්බන්ධ පැමිණිලි 9,613ක්

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) වාර්තාවක් හරහා රට පුරා...

Subscribe