Tag: featured

විරෝධතා සඳහා කොන්දේසි ප්‍රතිනිර්මාණය කරනවා වෙනුවට…

බොහෝ අපේක්ෂා සහිතව ක්‍රියාත්මක කළ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනින් (DDR) පසුව කොටස් වෙළඳපොළේ ඉහළ අගයන් වාර්තා වී ඇති නමුත්, ජාතික ආර්ථිකය තවදුරටත් ගැඹුරු...

බාල ඖෂධ ගෙන්වීමේ ප්‍රශ්නය යටගහන්න ආසාත්මිකතාවය ගැන විතරක් හොයන්න කමිටුවක්

ලියාපදිංචි නොකළ බාල ඖෂධ ගෙන්වීම, ඖෂධ හිඟය ඇතුළු සෞඛ්‍ය සේවය මුහුණ දෙමින් සිටින සමස්ථ ප්‍රශ්නය වෙනත් දිසාවකට යොමුකිරිම ආණ්ඩුව කටයුතු කරමින් සිටියි. එයට හේතුව...

කෙහෙළිය අස්විය යුතුයි වගේම ජනතාවට ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට මැදිහත්විය හැකි ක්‍රමයක් හදිය යුතුයි – පුබුදු ජයගොඩ

කෙහෙළිය රඹුක්වැල්ල අස්විය යුතු බවත් ඖෂධ ප්‍රශ්නය තව හොරෙක් සෞඛ්‍ය ඇමති බවට පත්කර විසදිය හැකි දෙයක් නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු...

කෙහෙළිය අස්වී බාල ඖෂධ ගැන පරීක්ෂණ යට ගැසීමේ සූදානමක්

පේරාදෙණිය රෝහලේ තරුණියගේ මරණයට අදාළ ප්‍රතිජීවක එන්නත් කාණ්ඩය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට...

මුලතිව් සමූහ මිනීවලේ කැණීම් කටයුතු අතරමග නවතියි!

මුලතිව් කොක්කුතොඩුවායි ප්‍රදේශයෙන් හමුවූ සමූහ මිනීවළේ කැණීම් කටයුතු නවතා දමා තිබේ. ඊයේ (11) ඩේලි මෝර්නින් වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...

Popular

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදුවීමට අදාලව, නැව් සමාගමෙන්...

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...

22ට එරෙහි පෙත්සම් විභාග කරන්න විනිසුරු මඩුල්ලක්

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම අරමුණු කරගත්...

Subscribe