Tag: featured

අපයෝජනයන්ට එරෙහිව රට පුරා විරෝධතා

ලංකාවේ කාන්තාවන්ට සහ ළමුන්ට සිදුවන අපයෝජන හා ප්‍රචණ්ඩත්වයන්ට විරෝධය පළකරමින් සහ එහි ගොදුරුවූවන්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා අද (මැයි 29) දිවයින පුරා විරෝධතා...

නීතිය සැමට සමාන නැත්තේ ධර්මාධිකරණ නැති නිසාද?

භික්ෂූන් වහන්සේලාගේ විනය ගැටලු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලය සහිත ධර්මාධිකරණයක් නැවත පිහිටුවීම සඳහා 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනතේ 41 සහ...

ශ්‍රී ලංකාවට ආවේණික නව මීයන් විශේෂයක්!

මාතලේ දිස්ත්‍රික්කයේ දුම්බර කඳු වැටියේ පුවක්පිටිය නිම්නයෙන් මෙරටට ආවේණික නව මීයන් විශේෂයක් විද්‍යාත්මක ලොවට අනාවරණය කිරීමට මහාචාර්ය සුයාමා එච්. බෝයගොඩ, මහාචාර්ය මාධව මීගස්කුඹුර හා...

නව රක්ෂිත පහක්

එළඹෙන ලෝක පරිසර දිනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් වනාන්තර පහක් රක්ෂිත ලෙස නම් කරන්න පරිසර අමාත්‍යංශය කටයුතු කරන බව මැයි 25 වන දා ජනමාධ්‍ය...

ධම්මික පටබැඳි කැමති සියලු පරිසරවේදීන් ආණ්ඩුවේ ගොට්ටේ ඉන්නවට ද ?

ලෝක පරිසර දිනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ සැලැස්ම මාධ්‍ය වෙත දැනුම් දීමට (මැයි25) පැවති මාධ්‍ය හමුවේදී පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ ආණ්ඩුව පාර්ශවය නියෝජනය නොකරන පරිසරවේදීන්ට...

Popular

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

Subscribe