Tag: featured

මට කට වහගෙන ඉන්න කිව්වා – ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක

අද ජනාධිපති නීතීඥවරු සහ සහ ජ්‍යෙෂ්ඨ නීතීඥවරු එක්ව ගත් මාධ්‍ය හමුවේදී ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සහ විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක...

ලංකාව එල් නිනෝ තත්ත්වයකට සූදානම්ද?

ලංකාව තුළ එල්නිනෝ තත්වයේ වර්ධනයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවෙමින් පවතියි. උණුසුම් කාලගුණය ලබන මාසයේදී තවත් වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එල්නිනෝ තත්වය,...

ඩොලර් මිලියන 2.5ක වංචාව ගැන මහ බැංකුවෙන් මුදල් අමාත්‍යංශයට චෝදනා

ඩොලර් මිලියන 2.5ක වංචාව සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කිරීම හැර වගකීම ගැනීමට කෙනෙකුන් නොමැති බව දක්නට ලැබේ. ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25 ක සයිබර් සොරකම සිදුව ඇත්තේ...

චන්දිම කාරියවසම් විසින් රචිත “තම්රු” විමුක්ති දේවධාර්මික ප්‍රවේශයක් ද –  ලිට් රූම් සූම් සංවාදයක්

ගරු කාදිනල්, මැල්කම් රංජිත් යනු ශ්‍රී ලාංකීය කතෝලික ප්‍රජාවේ ආගමික මගපෙන්වන්නාය. “මිනිස්සු පල්ලි එන්නේ නෑ - විනෝද චාරිකා යනවා” යනුවෙන් එතුමන් ප්‍රකශකළ බවට පුවතක්...

ශාන්ත බණ්ඩාර තවමත් අඬනවා ඇති.

චීන ජාතිකයකුගෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් කොල්ලකෑම මෙහෙයවීමේ සිද්ධියකට සැකපිට හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාව පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට...

Popular

වෘත්තීය ක්‍රියාමාර්ග තර්ජනයෙන් මට්ටු කරන්න හදන මන්ත්‍රීලා

දිවයින පුරා සිටින සංවර්ධන නිලධාරීන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්...

නගරාධිපති ‘සහෝදරයට’ එරෙහිව ක්‍රියාමාර්ගයක් ගනීද?

අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්...

සිදුවූ පසු අනේ අපොයි කියන පසුව අමතක කර දමන බස් අනතුරු

අනුරාධපුර ප්‍රදේශයේ සිදුවූ තවත් මාරක බස් අනතුරකින් 05 දෙනෙකු...

ලංකාවේ මිලියනයකට වැඩි ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය වෙතැයි පුරෝකථනයක්

'සාගත පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය' (FEWS NET) විසින්...

Subscribe