Day: July 29, 2023
-
පාලනය ගිලිහේ යැයි ආණ්ඩුවට පවතින බිය
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා සියලු දේශපාලන පක්ෂ සමඟ රැස්වීමක් කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ලැබීය. පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී ටික කලකට පසු ඔහු, වාර්ගික ගැටුම විසඳා, ඒ සම්බන්ධයෙන් වන අනාගත පරම්පරාවේ බර ඉවත් කිරීමට පොරොන්දු විය. ඔහුගේ විසඳුමේ කොටසක් ලෙස, බලයට…
-
ඉසබෙල් අයියන්දේගේ අලුත්ම කෘතිය The wind knows my name.
“ඔබ එය හොඳින් කළා. එයට සුබපැතුම්!” අසූ එක් වියැති චිලියානු ලේඛිකා ඉසබෙල් අයියන්දේ නම් කෘතහස්ත සාහිත්‍යවේදිනිය හෝ ඇයගේ කෘති පිළිබඳව විශේෂයෙන් හඳුන්වාදීම දැන් එතරම්ම අවශ්‍ය නැත.ලොව පුරා වෙසෙන සාහිත්‍යලෝලීහු සියලු දෙනාම පාහේ ඇයව හොඳින් හඳුනති. වසර හතළික් පමණ වෙන ඇයගේ සාහිත්‍ය දිවිය තුළ, මේ වන විට ඇය ලියූ කෘති විසිපහකට අධික ගණනක් වෙනත් භාෂා හතලිකට…
-
මොකද්ද මේ ‘තරිඳු අත නොතිබුණු’ මාධ්‍ය හැඳුනුම්පත?
තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම කියන්නෙ මාධ්‍ය ක්ෂේත්රය ගැන අලුත් කතිකාවක් ආරම්භ කරන්න ඇරල දීපු අපූරු දොරටුවක්. මෙතනදි මං උත්සාහ කරන්නෙ ඒ අතරින් “මාධ්‍ය හැඳුනුම්පත” කියන කාරණේ ගැන සංක්ෂිප්තව අදහසක් දක්වන්න. මේක ඕනෑම සංවාදයකට විවෘතකරල දක්වන සරල අදහස් පෙළගැස්මක්. තරිඳු අත්අඩංගුවට ගන්න වෙලාවේ ඔහු පොලීසියට මාධ්‍ය හැඳුනුම්පත නොපෙන්වීම ‘නීත්‍යානුකූල වරදක්’ වගේ බහුබූතයක් කට්ටිය කියාගෙන යනවා. මේක…