Day: December 3, 2021
-
ගෑස් සමාගම් ලාභ වෙනුවෙන් ජන ජීවිත අනතුරේ හෙලීමට එරෙහිව නිදහස උදෙසා කාන්තාවෝ උද්ඝෝෂණයක
ගෑස් සිලින්ඩර ආශ්රිත පිපිරීම් සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙස සහ බඩු මිල ඉහළ දැමීමට විරෝධය දක්වමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය ඉදිරිපිට දී පැවත්වී තිබේ. මෙම උද්ඝෝෂණයේ ප්‍රධාන තේමාවන් වූවේ ‘මිනීමරු ගෑස් සිලින්ඩර ආපසු ගෙන්වනු ! වන්දි ගෙවනු!’ සහ ‘බඩු මිල දරන්න බෑ! සහන දියව්!’ යන්නයි. එහිදී අදහස් දැක්වූ…