Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Videos
corona
අරගලය2022
ආර්ථික
බහලුන් විමර්ශන වාර්තාව ආණ්ඩුව සඟවද්දි බහලුන් අයිති සමාගම් වල නම් විපක්ෂය සගවනවා
Videos
July 6, 2025
රේගුව හරහා පරීක්ෂා නොකර බහාලුම් පිට කිරීමට අදාළව නිකුත් වූ ජනාධිපති විමර්ශන කමිටු වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු ක්රියාමාර්ගයක් නොගැනීම සහ මෙම වංචාවට සම්බන්ධ සමාගම්...
විපක්ෂයේ සිටියදී අධ්යාපනය විකිණීමට විරුද්ධ වූ NPP අද අධ්යාපනය විකිණීමේ නියමුවන් බවට පත්වී සිටියි
Videos
July 6, 2025
කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලය හරහා වෛද්ය උපාධිය මුදලට විකිණීම සඳහා අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කර ගැනීම සඳහා අනුර කුමාර දිසානායකගේ NPP ආණ්ඩුව කටයුතු කරමින්...
ටෙන්ඩරයට මුවා වී ආණ්ඩුව කරන්න යන වංචාවක සුල මුල
Videos
July 3, 2025
බ්රවුන්ස් එන්ජිනියරින් සමාගම අයිති කාට ද...? 2025 04 29 දින ඩිජිටල් ආර්ථික අමාත්යංශය මගින් ටෙන්ඩර් කැඳවීමක් සිදුකරලා තියනවා. E හැඳුනුම්පත එහෙම නැත්තං ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා...
ඖෂධ හිගයට ආණ්ඩුවේ ප්‍රවේශය ප්‍රශ්නකාරීයි
Videos
July 2, 2025
වර්තමාන ඖෂධ හිඟයට හේතුව කුමක්ද කියන එක ආණ්ඩුව හරිහැටි ප්‍රකාශයට පත් කරන්නේ නැහැ . මෑත කාලයේ මතුවුණු අර්බුද ගණනාවක් දෙස විමසිල්ලෙන් බලද්දී අපිට පෙනෙන්න...
අලි මිනිස් ගැටුමට විසඳුම් නැහැ . සංවර්ධන ව්‍යාපෘතිවලට බිම් වෙන් කිරීම දිගටම .
Videos
July 1, 2025
වන අලි කළමනාකරණ රක්ෂිතයේ නීති රෙගුලාසි බලාත්මක කරන ලෙස ඉල්ලා ගොවිජනතාව හම්බන්තොට දිසාපති කාර්යාලයට පෙත්සමක් භාර දුන්නා. මේ හමුවේදී පවා නිලධාරීන්ගෙන් අසන්න ලැබුණේ වන...
අපි වැඩේ හරියටම කළා – ඇමරිකාව කියනවා , න්‍යෂ්ටික වැඩපිළිවෙළ දිගටම යනවා ඉරාකය පවසනවා
Videos
June 29, 2025
GBU-57 MOP බෝම්බ හරහා ඉරාන න්‍යෂ්ටික කඳවුර වන ෆෝර්ඩෝ පුපුරුවා හරින ආකාරය එක්සත් ජනපදය නිකුත් කර ඇති වීඩියෝ දර්ශන හරහා සනාථ කරන්න උත්සහ කරනවා. ...
සාක්ෂි හොයන්න දෙයක් නෑ සාක්ෂි තියෙනවා සාධාරණයයි අවශ්‍ය වෙන්නේ
Videos
June 28, 2025
යාපනය, චෙම්මනි සහ තවත් සමූහ මිනි වළවල් සම්බන්ධයෙන් ජන අරගල සන්ධානය අද පැවති මාධ්‍ය හමුවකදී විශේෂ කරුණු කීපයක් හෙළිදරව් කළේය . එහිදී අදහස් ප්‍රකාශ...
අධිරාජ්‍යවාදී බල දේශපාලන උවමනාව බිලි ගන්නා මැදපෙරදිග මිනිස් ජීවිත
Videos
June 27, 2025
"අධිරාජ්‍යවාදී යුද්ධය සහ 21 වන සියවසේ ඉදිරි අභියෝග" නමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තරුණ සාමූහිකය YOUTH FOR CHEnge පසුගිය විසිතුන්වන දා සම්මන්ත්‍රණයක් පවත්වනු ලැබුවා ....
ඇමරිකානු අධිරාජ්‍යවාදී උපායමාර්ගය යටතේ ගාසා තීරයේ සමූල ඝාතන සිදුවෙද්දි ආණ්ඩුව නිහඬ වෙමින් ඉන්නවා. – කුමාර් ගුණරත්නම්
Videos
June 27, 2025
" මේ වෙද්දී ඇමරිකාව සහ ඊශ්‍රායලය ප්‍රමුඛ කරගෙන යුද උන්මාදයක් පැතිරෙමින් යනවා. පහුගිය කාලෙම ඊශ්‍රායලය ජන සංහාරක යුද්ධයක් පලස්තීනයට විරුද්ධව ක්‍රියාත්මක කරමින් යනවා. ඒ...
හිටපු ජනාධිපති බහිරවයෝ එළවන්නත් මැති ඇමති වරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට පණත්
Videos
June 17, 2025
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීමට අදාල යෝජනාවක් 2025 ජුනි 16 වනදා කැබිනට් මණ්ඩලය වෙත...
1
...
8
9
10
...
12
Page 9 of 12
Popular
කාවන්තිස්සගේ පස්චාත් මරණ පරීක්ෂණය
October 29, 2026
වන්දි ලබාදීම බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ට පමණයි
October 28, 2026
හෝමාගම පොලීසිය තුළ තරුණයෙකු ඝාතනය වීමේ සිදුවීමට අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට
October 28, 2026