විපක්ෂයේ සිටියදී අධ්‍යාපනය විකිණීමට විරුද්ධ වූ NPP අද අධ්‍යාපනය විකිණීමේ නියමුවන් බවට පත්වී සිටියි

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය මුදලට විකිණීම සඳහා අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කර ගැනීම සඳහා අනුර කුමාර දිසානායකගේ NPP ආණ්ඩුව කටයුතු කරමින් සිටී . නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ දහසකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජීවිත පරිත්‍යාග කළේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවක් බලයට පැමිණි පසු අධ්‍යාපනය මුදලට විකිණීමේ අරමුණ සාර්ථක කරගැනීම උදෙසා නොවන බව අප දනිමු . කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව පසුගිය ආණ්ඩුවල වැරදි ප්‍රතිපත්ති පිළිබඳව පුන පුනා විවේචනය කරමින් වර්තමාන ආණ්ඩුව ද ක්‍රියාවට නගමින් සිටින්නේ හැත්තෑ හය වසරක් පාලනය කළ දේශපාලකයන්ගේ ක්‍රියාවලියේ දීගුවකි .

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...