පුවත්

දේශබන්දු අත්අඩංගුවට ගැනිමට නියෝග

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබෙනවා. 2023...

ජනතාව බදු බරින් මිරිකෙද්දී සමාගම් වංචා කළ කෝටි ගණන් බදුවලට සහන – පුබුදු ජයගොඩ

ලංකාවේ පවුලක් මාසිකව රු 4000ක බද්දක් ගෙවීමට සිදුව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම පක්ෂයේ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පුබුදු ජයගොඩ...

මහජන ආරක්ෂක ඇමතිගේ ගල් පැලෙන බොරු!

පසුගිය වසරේ පාසල් අනුයුක්ත සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් අධ්‍යාපන අමාත්‍යංශය අසල පැවැත්වූ උද්ඝෝෂණය අවස්ථාවේ පොලිස් නිලධාරීන්ට තුවාල සිදුකර තිබුනේ සංවර්ධන නිලධාරියෙක් බවත් ඔහු පසුව...

අනුර කිව්ව ආණ්ඩුවේ ප්‍රධාන වැඩේ කරගන්න බැරිවෙයිද?

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට දරන ලද උත්සාහය නැවත වරක් අසාර්ථක...

2024 වසරේ බදු ආදායම 86%න් ඉහළ ගිහින්

එකතුකළ අගය මත බද්දෙන් (වැට්) ලබාගෙන ඇති රාජ්‍ය ආදායම ඉකුත් වර්ෂයේ මුල්මාස දහය තුලදි රුපියල් බිලියන 1,067.4 දක්වා සියයට 86.8කින් වැඩිවි ඇති බැව් අයවැය,...

උතුරු මුහුදේ මත්ස්‍ය මංකොල්ලයට එරෙහිව ධීවරයන් විරෝධතාවයක

මෙරට උතුරු මුහුදු සීමාව ආක්‍රමණය කරමින් ඉන්දීය ධීවරයින් සිදුකරන මත්ස්‍ය කොල්ලයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලධාරීන්ට බලකරමින් උතුරේ ධීවර සංගම් අද ධීවර දෙපාර්තමේන්තු...

අනුරට විදෙස් සංචාර තුනකට රුපියල් මිලියන 1.8 ක් වියදම්

2025 පෙබරවාරි 27 වනදා පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හිටපු ජනාධිපතිවරු සහ වර්තමාන ජනාධිපතිවරයා කළ විදෙස් සංචාරවල වියහියදම් පිළිබඳව සංසන්දනාත්මක අදහසක් ප්‍රකාශ...

ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාවගෙන් වැඩිපුර බදු අයකරන එකටද?

ආණ්ඩුව ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් හඳුන්වන්නේ සාමන්‍ය ජනතාවගෙන් වැඩි වශයෙන් බදු අය කිරීමටදැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රශ්න කර සිටියි. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස්...

අයවැයෙන් ගොවියන්ගේ ප්‍රශ්න විසඳන්න අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරලා නැහැ – විමල් වත්තුහේවා

අයවැයෙන් පසු ගොවියන්ගේ ගැටලු සඳහාට විසඳුමක් ලැබෙතැයි ගොවි ජනතාව බලාපොරොත්තු වුව ද ආණ්ඩුව සිතූ තරම් බර සාරව අදාළ ප්‍රශ්නය සලකා බලා නැති බවක් හැගෙන...

ජාත්‍යන්තර මව් භාෂා දිනය

එය යෙදී තිබෙන්නේ හැම වර්ෂයකම පෙබරවාරි 21 දිනට. එසේ ජාත්‍යන්තර මව් භාෂා දිනයක් නම් කිරීමට මුල්වූ හේතුව පැනනගින්නේ බංග්ලා දේශයෙන්. එවකට නැගෙනහිර පාකිස්ථානය ලෙස...

Popular