පුවත්

ජෝර්දානයේ සිරවී සිටින ලාංකික ශ්‍රමික කාන්තාවන් පිරිසකට පොලිස් ප්‍රහාරයක්

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රැකියා අහිමිවී ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ සිරවී සිටි ලාංකික කාන්තාවන් පිරිසකට එල්ලවූ ප්‍රහාරයෙන් ඔවුන් තුවාල ලබා ඇති බව වාර්තා...

බර්ලින් රිය අනතුර  චේතනාත්මකව සිද්ධ කළ එකක්ද ?

අද  ඉරිදා උදෑසන 7.20 ට බර්ලිනයේ චාර්ලටන්බර්ග්  ප්‍රදේශයේ   භූගත දුම්රිය ස්ථානයක්  අසල  24 හැවිරිදි තරුණයෙකු විසින් රිය අනතුරක් සිදු කර ඇත.  ඒය සාමාන්‍ය රිය...

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමෙන් කරන්නෙ වැරදිකරුවන් නිර්දෝෂී කිරීම – අතුරුදහන්වූවන්ගේ දෙමව්පියන්

තම දරුවන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කළ බවට චෝදනා ලබන නාවික හමුදාවේ උසස්ම තනතුර දරන නිලධාරියා ඇතුළු සැකකරුවන් ගලවා ගැනීම සඳහා කොමිසමක් පිහිටුවා ඇතැයි...

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තවදුරටත් වර්ජනයේ

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ඉල්ලීම් ඉටුකිරීමට රජය කටයුතු නොකරන්නේ නම් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ හා වෙනත් ක්‍ෂේත්‍රවල වෘත්තීය සමිති එක්කර ගනිමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්...

දේශීය ආර්ථිකයක් හදන්න බදු පනවනවා කීම පට්ටපල් බොරුවක් – චමීර කොස්වත්ත

දේශීය ආර්ථිකයක් හැදීම සඳහා බදු පැනවීමට සිදුවන බව පැවසීම පට්ටපල් බොරුවක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත පවසයි. ඒ අනුව ආනයන සීමා...

යුරෝපා සංගමයේ කඩාවැටෙන රටවල්වල ආර්ථිකයට හදිසි මුක්කුවක්

කොරෝනා වසංගත තත්ත්වය හේතු කොටගෙන මේ වන විට යුරෝපා සංගමයේ රටවල් වල ආර්ථික කඩා වැටීම සීඝ්‍ර වෙමින් පවතිනවා. ආර්ථික කඩා වැටීම වළක්වා ගැනීමේ පිළියමක්...

අමු අමුවේ කොවිඞ්-19 නීති උල්ලංඝනය කරන මැතිවරණ ප්‍රචාරණ කටයුතු උත්සන්න වෙයි

කොවිඞ්-19 රෝගය පාලනය කිරීම සදහා 2020 අංක 1 දරණ 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඞ්-19) (ඡන්ද විමසීම්) මර්දන නීති මගහරිමින් සමහර දේශපාලන පක්ෂ මැතිවරණ ක්‍රියාවලියේ...

ආණ්ඩුව MCC අත්සන් කිරීමකින් තොරවම ගිවිසුම් යෝජනා ක්‍රියාත්මක කිරීමට සැරසෙයි

විද්‍යුත් ක්‍රමයට ඉඩම් ලියාපදිංචි කිරිමේ කටයුතු ද ලබන මාසයේ සිට ආරම්භ කරන බව රෙජිස්ටාර් ජනාරාල් එන්.සි විතානගේ ප්‍රකාශ කර තිබේ. ඔහු පෙන්වාදෙන්නේ, ඒ අනුව ඉඩම්...

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් නව වැඩසටහනක්

ඉතාලි බලධාරීන් විසින් ලබා දී ඇති පොදු සමාවෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සහාය වීමට තීරණය කර ඇති බව විදේශ...

මිනිසුන් නොමඟ යවා ඇමරිකාවට යවන බව පවසා මුදල් මංකොල්ල කන ජාවාරමක්

ඇමරිකාවේ කොළරාඩෝ ප්‍රාන්තයේ ජීවත් වන උදය ජයවර්ධන සහ නයනි තනුජා ඉලංගකෝන් යන යුවළ ග්‍රීන් කාඩ් -අමෙරිකානු සංක්‍රමණික වීසා ලබා දෙන බවට පොරොන්දු වී ශ්‍රී...

Popular