Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
තවමත් අත්යවශ්ය භාණ්ඩ සපයන වැඩපිළිවෙලක් නැහැ – බස්නාහිර පළාත් ජනතාව අසරණයි
දේශීය පුවත්
November 4, 2020
අත්යවශ්ය ආහාර ද්රවය ලබා ගැනීමට වැඩපිළිවෙලක් මෙතෙක් නොමැති කම නිසා බස්නාහිර පළාතේ ජනතාව දැඩි අපහසුතාවයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ. විශාල බඩු ප්රමාණයක්...
වෛද්ය අධ්යාපනය සම්බන්ධ අවම ප්රමිතිය ගැසට් කිරීමෙන් වෙන්නෙ මොකක්ද? – අන්තරෙන් පැහැදිලි කිරීමක්
දේශීය පුවත්
November 4, 2020
අවම ප්රමිතිය පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට හේතුව වෛද්ය අධ්යපනය මුදලට විකිණීමේ අරමුණ බව අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලය පවසයි. මෙරට වෛද්ය අධ්යාපනය සම්බන්ධ අවම...
පෞද්ගලික අංශයට ලබාදෙන PCR පරීක්ෂණ ප්රමාණය වැඩිකිරීමට තීරණය කරයි
දේශීය පුවත්
November 3, 2020
දැනට පවතින තත්ත්වය මත කොවිඩ් - 19 ආසාදිිතයින් ගේ P.C.R. පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා පෞද්ගලික රෝහල් වල සහය වැඩිකරගැනීමට සෞඛ්ය අමාත්යාංශය තීරණය කර ඇත. ඒ...
සෞඛ්ය ඇමතිවරිය මුහුදට බිලිවෙන්න සූදානම්ලු
දේශීය පුවත්
November 3, 2020
තමා මුහුදට බිලිවුවහොත් කොරෝනා වසංගතය තුරන් වන්නේ නම් තමන් ඊටද සූදානම් බව සෞඛ්ය අමාත්ය පවිත්රා වන්නිආරච්චි අද පාර්ලිමේන්තුවේදී ප්රකාශ කර තිබේ. වෛද්ය ආඥා පනත යටතේ...
අපේක්ෂා රෝහලේ කිසිදු සෞඛ්යාරක්ෂණ ක්රමවේදයක් නැහැ – තවත් කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අවදානමක්
දේශීය පුවත්
November 2, 2020
මහරගම අපේකෂා රෝහල හරහා රට පුරා පැතිරී යන තවත් කොරෝනා පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙයට හේතුව වී...
වෙළඳ සැල් විවෘත කරන්නෙ නැහැ – භාණ්ඩ ප්රවාහනයට සුපිරි වෙළඳසැල්වලට අවස්ථාව
දේශීය පුවත්
November 2, 2020
සුපිරි වෙළඳසැල් විවෘත කර භාණ්ඩ බෙදා හැරීමට අවස්ථාව ලබාදීමට ජනාධිපතිවරයගේ ප්රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය වූ බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. ඕනෑම පුද්ගලයෙකුට සුපිරි...
දරුණු සුළි කුණාටුවකින් පිලිපීනයට දැඩි හානි
පුවත්
November 2, 2020
නොවැම්බර් 1 වන දින පිලිපින් වේලාවෙන් අලුයම 04:50 ට පමණ හටගත් ප්රචණ්ඩ සුළි කුණාටුවක් හේතුවෙන් පුද්ගලයන් දස දෙනකු පමණ මිය ගොස් ඇති බවත් හාර...
වසංගතය හමුවේ ආණ්ඩුව නිදි වැදුණු හැටි හෙළිව තිබියදීත් ජනාධිපති ජනතාවට වරද පටවයි
දේශීය පුවත්
November 1, 2020
ජනතාවට ලොකු වගකීමක් ඇති බවත් ජනතාව තම වගකීම් ඉෂ්ඨ නොකළ නිසා මෙම වසංගත තත්ත්වයට මුහුණ දීමට සිදුවූ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ. "මේක රජයෙන්...
හිරු නාලිකාව ආණ්ඩුවට රෙද්ද කඩන් කඩේ යෑම නිරෝධායන නීති පිලිනොපැදීමට වලංගුද?
දේශීය පුවත්
November 1, 2020
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් හිරු නාලිකාව විවිධ ප්රදේශවලින් ජනතාව එක්රැස් කරමින් රියැලිටි වැඩසටහනක් කිරීම සම්බන්ධයෙන් සමාජ කතා බහක් නිර්මාණය වී තියෙනවා . සෞඛ්ය අමාත්යංශ...
ඊයේ දින covid-19 මරණ සංඛ්යාව 7.839
corona
October 31, 2020
ඔක්තෝම්බර් 30 වනදා යුරෝපයෙන් වාර්තාවන covid -19 නව ආසාදිතයින් ප්රමාණය 273 519 කි . මරණ 2,420 කි. කොරෝනා දෙවැනි රැල්ලෙ දැඩි බලපෑමට ලක්ව ඇති...
1
...
378
379
380
...
418
Page 379 of 418
Popular
අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!
October 26, 2026
මිලියනයකට ආසන්න ප්රංශ ජනතාවක් අද පාරට බැහැලා .
October 25, 2026
‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්රදානයකට වඩා එහා ගිය කෘතියකි
October 24, 2026