පුවත්

පෞද්ගලික රෝහල් කොරෝනාව ගරානාවක් කරගනියි – ඇතැම් රෝහල් ප්‍රමාණය ඉක්මවා PCR කරලා

දෛනික PCR පරීක්ෂණ මෙන් පස් ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කර ඇති කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවසාන අනතුරු ඇඟවීම...

වසංගතය හමුවේ ක්ෂුද්‍ර මූල්‍ය ගැටලුව උග්‍ර වේ – LOLC සමාගමට එරෙහිව දින දෙකක් තුළ පැමිණිලි 14ක්

LOLC Finance සහ එහි වෙනත් ව්‍යාපාරයන්ට අදාළව ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් විසින් ගත වූ දින 2 ක කාලයක් තුළ පොලිස් පැමිණිලි 14 ක් ගොනු කර...

ළමා අපයෝජක නිරන්ත එදිරිසිංහ සහ ඔහුගේ සහකරුවන් නීතියෙන් ගැලවී යයිද ?

ළමා අපයෝජනය පිළිබඳ ගැටළු ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු මට්ටමක පවතින අතර වින්දිතයින්ට ලබා දෙන සේවාවන් ශක්තිමත් කිරීමේ හදිසි අවශ්‍යතාවයන් ද පවතී. අවාසනාවකට මෙන්...

ප්‍රවාහන පහසුකම් ලබානොදීමට එරෙහිව කළුබෝවිල රෝහලේ සෞඛ්‍ය සේවකයන් විරෝධතාවයක

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සේවකයින්ට ඊයේ (22) දින පස්වරු 05 වැඩ මුරයෙන් පසු නිවෙස් බලා යාමට අවශ්‍ය ප‍්‍රවාහන පහසුකම් සලසා නොදීම සම්බන්ධයෙන් සේවකයින් විරෝධතාවයක...

සෞඛ්‍ය සේවකයන්ට ප්‍රවාහන පහසුකම් නෑ – රජයේ පාවිච්චිය සැප වාහන 399ක්

මෙහි එක් ඡායාරූපයකින් දැක්වෙන්නේ අද දිනය තුළ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරන සෞඛ්‍ය සේවකයන් ප්‍රවාහනය යොදවා ඇති ලංගම බස් රථයකුයි. එහි කිසිදු...

සමාජ ජාල ඔස්සේ වන සංහාරය ගැන තොරතුරු පළකිරීම නිසා අත්අඩංගුවට ගත් චමිල් ජයසිංහ ඇප මත මුදා හරියි

ඊයේ අත්අඩංගුවට ගැනුනු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියකු වන කොත්මලේ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්මේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයකු වන චමිල් ජයසිංහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක්...

මාණ්ඩලික නිළධර චමිල ජයසිංහ ද අත්අඩංගුවේය !!

අප අනාවැකි පළකළ සේම මාණ්ඩලික නිළධර චමිල ජයසිංහ මෙදින දහවල් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත. එලෙස ඔහු කඩිනමින් රැගෙන යෑමේ හේතුව කුමක්දැයි...

කොවිඩ් ගැටළු ගැන මාධ්‍යයට කියන්න එපා, මට කියන්න – ජනාධිපති කොවිඩ් මර්දන කාර්ය සාධන බලකායට කියයි

රජයේ නිලධාරීන් හා වෙනත් වගකිවයුතු නිලධාරීන් අනවශ්‍ය ලෙස මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කොරෝනා පිළිබඳව ජනතාව තුළ අනියත බියක් ඇති කිරිමට කටයුතු නොකළ යුතු බවත් යම්...

වසංගතයට මුහුණ දීමට සකස් කළ පෙ.ස.ප. යෝජනාවලිය පවුල් ‌සෞඛ්‍ය ‌සේවා සංගමයට පිළිගන්වයි

කොවිඩ් වසංගතයට මුහුණ දීම උදෙසා ‌පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සකස් කරන ලද වැඩපිළිවෙළ පිළිබඳව රජයේ පවුල් ‌සෞඛ්‍ය ‌සේවා සංගමය ‌සමග අද (21) සාකච්ඡාවක් පවත්වා...

කොවිඩ් වසංගතයට මුහුණදීම සඳහා පෙ.ස.ප. යෝජනා ගැන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ සාකච්ඡාවක්

කොරෝනා වසංගතයට මුහුණ දීම උදෙසා ‌පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සකස් කරන ලද වැඩපිළිවෙළ පිළිබඳව රජයේ ‌වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ‌සමග අද (21) සාකච්ඡා කර තිබේ. එහිදී...

Popular