Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
දළදා පෙරහැරට සභාභාගී වූ 45 කට කොවිඩ්
දේශීය පුවත්
August 22, 2021
මහනුවර ඇසළ පෙරහැර සඳහා කතරගම දේවාලය නියෝජනය කරමින් සහභාගි වූ නැටුම් කණ්ඩායමක සිටි කලාකරුවන් 76 දෙනකුට සිදුකළ ඇන්ට්ජන් පරීක්ෂාවකදී එහි සිටි කලාකරුවන් 45 දෙනකුට...
රු. 2000 දීමනාව ලබාදෙන පිරිස තවදුරටත් කප්පාදු කරයි
දේශීය පුවත්
August 22, 2021
පවත්නා ඇඳිරිනීති තත්වය හේතුවෙන් සිය ආදායම් මාර්ග අහිමිවූ අඩු ආදායම් ලාභී පවුල් වලට රුපියල් 2000ක මුදල් ලබා දීමට අදාළව චක්රලේඛයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන...
ඇමෙරිකා එක්සත් ඡනපදයට නින්දිත අවසානයක් ලබා දුන් ආයෝඡනය !
පුවත්
August 22, 2021
2001 සිට එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයේ ඩොලර් ට්රිලියන 2.26 ක් වියදම් කර ඇති අතර, එක්සත් ඡනපදයේ ඇෆ්ඝන් යුද පිරිවැය ව්යාපෘතිය ගණනය කරන බ්රවුන් විශ්වවිදයාලය එය...
ජනතාවට කැප කරන්න දෙයක් නැහැ, සමාගම්වල අසාධාරණ ලාභෙට බද්දක් ගහන්න – දුමින්ද නාගමුව
දේශීය පුවත්
August 21, 2021
ආණ්ඩුව කළ යුත්තේ රජයේ සේවකයන්ගේ වැටුප පරිත්යාග කිරීම හෝ ජනතාවට කැප කිරීම් කරන ලෙස කීම නොව සමාගම් රැස් කරගෙන සිටින අසාධාරණ ලාභයට බද්දක්බ ගැසීම...
ජාතිය අමතන්න පෙර රටට ජාතිකත්වයන්ට ආදරය කරන හැටි මේ ගැහැනියගෙන් ඉගෙන ගනින් ගෝඨා
දේශීය පුවත්
August 21, 2021
"මට මගේ රට වැස්සන්ගේ ජීවිත සමග පර්යේෂණ කිරීමට හෝ අත්හදා බැලීමට හෝ අවශ්ය නැත.. මේ තීරණාත්මක අවස්ථාවේ දී ලොව පුරා බොහෝ රටවල් වලින් ඩෙල්ටා...
කොරෝනා ගැන ඇත්ත කතා කළ කරාපිටියේ වෛද්ය උදාර සම්පත්ට ස්ථාන මාරුවක් – දොස්තර සතුටින් මාරුව භාරගනී
දේශීය පුවත්
August 21, 2021
කොරෝනා වෛසරය නිසා රට පුරාම ජනතාව මිය යන බවත්, මෙසේ මිය යන පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යුතු බවත් අවධාරණය කරමින් මාධ්ය වෙත...
පාස්කු ප්රහාරයේ චූදිත පොලිස් නිලධාරීන් තමන්ව බේරා දෙන්නැයි මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලයි
දේශීය පුවත්
August 21, 2021
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් තමන්ට එල්ල වී ඇති චෝදනාවලින් බේරාදෙන ලෙස උසස් පොලිස් නිලධාරීන් පිරිසක් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ඥානරතන හිමියන්ගෙන් ඉල්ලීමක්...
බන්දුල නැවතත් 2600 බඩු මල්ලක් 1998ට දෙනවලු
දේශීය පුවත්
August 19, 2021
අත්යවශ්ය භාණ්ඩ වර්ග 20 ක් ඇතුළත් සහන මල්ලක් සතොස පාරිභෝගිකයන් වෙත ලබාදීමට සැළසුම් කර ඇති බව වෙළඳ අමාත්ය බන්දුල ගුණවර්ධන පවසනවා. සාමාන්ය වෙළඳපොලේ රුපියල්...
පාන් මිල රු 5න් ඉහළට
දේශීය පුවත්
August 19, 2021
එළඹෙන සඳුදා දින සිට පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. අනෙකුත් බේකරි නිෂ්පාදන ද රුපියල් 10කින්...
මහනුවර දළදා පෙරහැරට සෞඛ්ය මාර්ගෝපදේශ අදාළ නැද්ද?
දේශීය පුවත්
August 19, 2021
සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (18) දිනයේ නිකුත් කරන ලද සෞඛ්ය මාර්ගෝපදේශයන්ට අනුව පනසල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල ක්රියාකාරකම් රැසක් තහනම් කර තිබෙනවා. ඒ...
1
...
323
324
325
...
418
Page 324 of 418
Popular
අවුරුදු 05ට පොලිස් බාරයේදී සැකකරුවන් 79ක් මැරිලා
October 28, 2026
හෝමාගම පොලීසිය මැරූ ඉෂාර සමඟ අත්අඩංගුවට ගත් මධුසංකගෙන් ප්රකාශයක් ගන්න නියෝග
October 28, 2026
2025 විශිෂ්ටතම නවකතාව රාජ්ය සාහිත්ය සම්මාන යෙන් පිදුම් ලත් එරික් ඉලයප්ආරාරච්චිගේ සුනඛ ආර්යා – අගැයීමක්
October 28, 2026