පුවත්

2024 වසරේ T20 තරගාවලියේ සම සත්කාරකත්වය ඇමරිකා එක්සත් ජනපදයට,2026 ලංකාවට

එක්සත් ජනපදය සිය පළමු ප්‍රධාන ක්‍රිකට් තරඟාවලියක් සඳහා සත්කාරකත්වය ලබා දෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අඟහරුවාදා නිවේදනය කළේය. ඒ අනුව 2024 T20 ලෝක...

දූෂණයෙන් තොර දක්ෂයන්ගෙන් හෙබි ආණ්ඩුවක් බිහිකර වැටුණු දේශය ගොඩනගනවා – සජිත් ප්‍රේමදාස

දූෂණයෙන්, වංචාවෙන් තොර සැබැවින්ම දක්ෂයන්ගෙන් හෙබි ආණ්ඩුවක් බිහිකර කඩා වැටුනු දේශය ගොඩනැංවීමට සමගි ජනබලවේගය කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කොළඹදී අද(16) පැවසීය. රටේ වගකීම...

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දිගුකලක් වසා දැමීමෙන් තෙල් අර්බුදයක් – වෘත්තීය සමිති අනතුරු අඟවයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50ක් වසා දැමීමට තීරණය කිරීමත් සමඟ ඉදිරියේදී තෙල් හිඟයක් ඇතිවෙනු ඇති බවට අනතුරු අඟවා තිබේ. බොරතෙල් ගෙන්වීම තාවකාලිකව නවත්වා සපුගස්කන්ද තෙල්...

වාද්දුව පොතුපිටියේ කාන්තාවක් ගෑස් සිලින්ඩරයක් ඉල්ලා විරෝධතාවයක

වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ ගෑස් නියෝජිත වෙළඳසලකට පැමිණි කාන්තාවක ගෑස් සිලින්ඩරයක් ඉල්ලා ගෑස් ලොරියට මග හරස් කරමින් බිම වාඩිවී විරෝධතාවයක නිරත වූ බව ලංකාදීප වෙබ්...

දින 105ක් සිරගතව සිටි සිසු ජන ක්‍රියාකාරීන් ඇප ලබා සිරමැදිරියෙන් නිදහස් වෙති!

දින 105 ක කාලයක් සිරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහ සිසු ජන ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් 5 දෙනා අද(15) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයෙන්...

Soberana Plus එන්නත අධ්‍යනය සඳහා ඉතාලි පර්යේෂකයන් පිරිසක් අද කිවුබාවට

කියුබානු Soberana Plus එන්නත පිළිබඳ සායනික අධ්‍යයනයට සහභාගී වීම සඳහා ඉතාලි ජාතිකයන් 35 කට වැඩි පිරිසක් අද නොවැම්බර් 15 සඳුදා මිලාන් මල්පෙන්සා සිට කියුබාවට...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ වලට තනියම අනුරාධපුරයෙන් තීන්දුවක්

ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කළ යුතු බවට අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලයේදී ඒකමතිකව සම්මත කර ගනු ලැබීය. ශ්‍රී...

කොවිඩ් එන්නත ගැන බලධාරීන්ගෙන් පරස්පර විරෝධී ප‍්‍රකාශ – සෞඛ්‍ය බලධාරීනගේ ප‍්‍රකාශ ගැනත් විශ්වාසයක් තබන්න බෑ

එන්නත්කරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් එකිනෙකට පරස්පර අදහස් ඉදිරිපත් කරමින් සිටින බවත්, එන්නත්කරණය සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කරන ප‍්‍රකාශ විශ්වාසනීයභාවයකින් තොර බවත්, ඒවා පිළිගැනීමට නොහැකි තත්වයක්...

ප්‍රශ්න විසඳන්න බැරි උනහම පාලකයෝ ප්‍රශ්න යට ගහන්න මර්දනයේ යොදා ගන්නවා

මේ රට මුහුණ දී ඇති අර්බුද විසඳීමට අපේ වැඩපිළිවෙළ වටා ඒ්කරාශි වන ලෙස සියලු දෙනාට ආරාධනා කරනවා! - කුමාර් ගුණරත්නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂය, "ඔබ මිය...

අයවැය කිසිදු වැඩපිළිවෙළක් නැති ලියවිල්ලක් – සංජීව බණ්ඩාර

මෙම අයවැය ජනතාවගේ ප්‍රශ්න අමතක කරමින් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදුන් විකෘතිසහගත යෝජනාවලියක් බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සම ලේකම් සංජීව බණ්ඩාර පවසයි. ඔහු අද කොළඹදී...

Popular