පුවත්

බලහත්කාරයෙන් පැහැරගත් උතුරේ ජනතාවගේ ඉඩම් ඉල්ලා විරෝධතාවයක්

යුද්ධය නිමා වී දහතුන් වසරකට පසුවත් රජයේ ආරක්ෂක අංශ වාඩිලා සිටින උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ ජනයාගේ පෞද්ගලික ඉඩම් අක්කර දහස් ගණනක් වහාම නිදහස් කරන...

ඊලෝන් මස්ක් ට්විටර් සමාගමේ රැකියා 3,700 ක් කප්පාදු කිරීමට සැරසෙයි

ට්විටර් සමාගම ටෙස්ලා අධිපති ඊලෝන් මස්ක් මිලදී ගැනීමෙන් පසු සිදුවූ වෙනස්කම් රැසක් ගැන පසුගිය දිනවල වාර්තා පළවී තිබිණි. මස්ක් පවසා සිටියේ තමා ට්විටර් සමාගම...

මර්දනයට එරෙහි ඒකාබද්ධ විරෝධතාවයට සහය දක්වන පක්ෂ සහ සංවිධාන

අද (02) දිනයේ කොළඹදී පැවැත්වෙන මර්දනයට එරෙහි පාගමනට සහභාගී වෙන බව නිල වශයෙන් දැනුම් දී ඇති, ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබූ දේශපාලන පක්ෂ සහ සංවිධාන...

නොවැ. 02 විරෝධතාවයට සහය දෙනවා – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්

රාජ්‍ය මර්දනයට සහ අත්තනෝමතික ලෙස වැලැක්වීමට එරෙහිව අද පවත්වන විරෝධතාවයට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහයෝගය දක්වන බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම සංවිධානය පවසන්නේ...

අද විරෝධතාවයට අවසර නැහැ – පොලීසිය ලියුම් බෙදයි

දේශපාල පක්ෂ, සිවිල් සංවධානය සහ වාත්තීය සමිති සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මර්දනයට එරෙහි විරෝධයට අවසර නොදෙන බව පොලිසිය ලිපියක් මගින් සියලු දේශපාලන පක්ෂවලට ලිපියක් මගින්...

ඇමති සනත් නිශාන්තගේ ජීප් රථයේ හැපුණු පුද්ගලයකු මරුට

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ජීප් රථයේ ගැටී බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා මරුමුවට පත්ව ඇති බව වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ 45...

කැබිතිගොල්ලෑව විරෝධතාවයක් අතරතුර පහර කෑමට ලක්වූ පොලිස් නිලධාරියෙක් මරුට

අනුරාධපුර – කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඊයේ (31) රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්තාවක් පාලනය කිරීම සඳහා ගිය පොලිස් නිලධාරියෙක් ජනතාවගේ පහරදීමට ලක්ව මියගොස් තිබේ. ඊයේ රාත්‍රියේ කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේදී...

පුරාවිද්‍යා කතාව අමතකයි – දැන් ජනාධිපති මන්දිරය ගැන අලුත් කතාවක්

ජුලි 9 වනදා අරගලයට පැවැති දිනට සමගාමීව අරගලකරුවන් විසින් සිය ග්‍රහණයට ගත් ජනපති මන්දිරයට සිදුව ඇති හානි නැවත අලුත්වැඩියා කිරීමට රුපියල් මිලියන 364.8ක මුදලක්...

ලබු ගිරවා සහ වෘක්ෂලතා සහ වනජීවී ආඥාපනත

ජෙනී...ජොනී...වගේ නම් දාගෙන කොම්බු නාලිකාවේ බම්බු නටන්න පාවිච්චි කල මෙයාගේ විද්‍යාත්මක නාමය psittacula eupatria නැත්නම් පොදු ව්‍යවහාරයේ Alexandrine parakeet හෙවත් සිංහලෙන් "ලබු ගිරවා".මේ සේයාරූ...

මේ මල් ගැනම නොවේ!!

හැම තැනම බෙදීම්නේ.ඒක මල්වලටත් එකයි.දිය ගොඩ,උදේ දවල් රෑ,වනමල් මැද මිදුල් මල්,සුවඳ ගඳ ,මිල වැඩි අඩු,පාට හිමි අහිමි ඔය වගේ බෙදීම් ගොඩයි. ඒ අතරේ උඩරට මල්,නුවර...

Popular