පුවත්

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් අරක්කු බෝතල් මතුවෙන සැබෑ හේතුව ශිෂ්‍ය සංගම් හෙළිකරයි

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ආශ්‍රිතව සිදුවෙමින් ඇති සිදුවීම් පිටුපස පවතින සැබෑ හේතුව පනත සංශෝධනය කරමින් අධ්‍යාපනය විකිණීම බව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල...

මනුෂ්‍යත්වයට එරෙහි බරපතල අපරාධයක් වූ මිරුසුවිල් ඝාතන සිහි කෙරෙයි

යාපනය, මිරුසුවිල් ප්‍රදේශයේදී 2000 වසරේ දෙසැම්බර් 20 වැනිදා ඝාතනය ලක්වු දරුවන් තිදෙනෙකු ඇතුලු සිවිල් වැසියන් අට දෙනෙකුගේ 22 වැනි ගුණ සැමරුම දෙසැම්බර් 20 අඟහරුවාදා...

ලබන වසරේ මුල සිට විදුලිය කප්පාදුව වැඩිවෙන ලකුණු

නියමිත පරිදි ගල් අඟුරු ආනයනය කරගත නොහැකි වුවහොත් එළැඹෙන වසරේ මුල සිට පැය 8ත් 10ත් අතර දීර්ඝ විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව මහජන උපයෝගිතා...

පාසල් ළමයින්ගේ බෑග් පරික්ෂා කරන්න ගුරුවරු දැම්මම උගන්වන්නේ පොලිසියෙන්ද?

ළමයින් අතර මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා. එම සාකච්ඡාවේදී අමාත්‍යවරය සඳහන්...

දරුවාගේ අතුරුදහන්වීමට විදුලිකාර්මික ශිල්පියාව සැකයි – මව කියයි

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවකු පුද්ගලයකු විසින් පැහැර ගෙන ගොස් ඇති බවට එප්පාවල පොලීසියට අදාළ දරුවාගේ දෙමාපියන් විසින්...

මත්ද්‍රවය මඩින්න ජනාධිපති කාර්ය සාධක බලකායක් හදනවලු

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇති බව පැවසේ. අන්තරායකර සහ මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම...

මත්ද්‍රවය ජාවාරම්කාරයෝ මග හැරලා පාසල් දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීම බොරු නාට්‍යයක් – නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය

මත්ද්‍රව්‍ය මැඩලීමට ජාවාරම්කරුවන් මග හැර පාසල් දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීම බොරු නාට්‍යයක් බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය පවසයි. මත්ද්‍රවය මැඩලීමට අවශ්‍ය නම් කළ යුත්තේ...

වරාය නගරයට ඇතුළුවෙන්න වීසා වර්ගයක්

කොළඹ වරාය නගරයට ඇතුල් වීම සඳහා නව වීසා වර්ගයක් හඳුන්වා දී තිබේ. කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර නාවුක,මූල්‍ය,තොරතුරු තාක්ෂණය,සංචාරක වැනි විවිධ සේවාවන් සැපයීමට...

කොන්ත්‍රාත්කරුවන්ගේ නොසැලකිල්ල බිලිගත් ජීවිතයක්

එප්පාවල පොලිස් වසමේ ඇඳගල මංසන්ධිය ආසන්නයේ අලුත්වැඩියා කෙරෙමින් පවතින පාලම් බෝක්කුවක් තුලට වැටී යතුරු පැදියක ගමන් කළ තරුණයකු ඊයේ (19) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස...

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැන නීතිපති සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මත දෙකක

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සකස් කළ පරිසර හානි තක්සේරු වාර්තාව ලබන මස 15 වැනිදාට ප්‍රථම නීතිපතිවරයා වෙත ඉදිරිපත්...

Popular