පුවත්

මේ වසරේ මැතිවරණ නැහැ – බන්දුල ගුණවර්ධන

මෙම වසරේ කිසිදු මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නොමැති බවට තමා විශ්වාස කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ ජනමාධ්‍ය අමාත්‍යංශයේ අද(13) පැවැත්වෙන මාධ්‍ය...

පාන් ආඥා පනත යාවත්කාලීන කිරීම වෙනුවට පනත අවලංගු කරයි

පාන් ආඥා පනත අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඊයේ (12) මෙම තීරණය ගෙන ඇත. 1864 අංක 13 දරන මෙම ආඥා පනත අවලංගු කිරීමට...

ටෙලිකොම් විකිණීමෙන් තර්ජනයට ලක් වෙන්නේ ජාතික ආරක්ෂාව විතරද?

ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට ආණ්ඩුවේම ආංශික අධීක්ෂණ කාරක සභාව පැවසීම සම්බන්ධයෙන් මේ වනවිට සංවාදයක් ඇතිව තිබේ. කෙසේවෙතත් ටෙලිකොම් විකිණීම අනුමත නොකරන...

වකුගඩු රෝහලේ දරුණු ඖෂධ හිඟයක්

පොලොන්නරුව ජාතික වකුගඩු රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට ප්‍රමාණවත් තරම් ඖෂධ නොමැති බව වාර්තා වේ. මෙම රෝහලේන් නේවාසික ප්‍රතිකාර මෙන්ම දෛනිකව සායනික රෝගීන්හු විශාල...

රෝයල් පාර්ක් ඝාතකයාට සමාව දීමට රතන හිමි බලපෑම් කළ බවට අනාවරණයක්

රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේදී තරුණියක් කෘර ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස්...

Forza Italia පක්ෂයේ නායක සිල්වියෝ බෙරලුස්කෝනි මියයයි

ඉතාලි දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් නිරූපණය කළ Forza Italia දේශපාලන පක්ෂයේ නායකයා ව සිටි සිල්වියෝ බෙරලුස්කෝනි මීට පැයකට පමණ ඉහතදී මරණයට පත්වී තිබේ. ඔහු මිය...

ඉන්දියානු බලපෑමට රනිල් යට වෙන හැඩ- පළාත් සභා මැතිවරණය සියල්ලට කලින්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත කිනම් මැතිවරණයද කියන කුතුහලය ජනතාව තුළ රඳවා තබන්නට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් රනිල් රාජපක්ෂ කණ්ඩායම් දෙකත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික...

රනිල්ගේ විකුනොමික්ස් – R.M. Parks Inc. සහ ෂෙල් සමාගමට ඉන්ධන වෙළඳාමට අවස්ථාව

ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩාකිරීම, බෙදාහැරීම සහ විකිණීම සඳහා මෙරට රජය R.M. Parks Inc. සහ ෂෙල් සමාගම සමඟ දිගු කාලීනව ගිවිසුමට අත්සන් තබා තිබෙනවා. අද (08)...

හර්ෂද සිල්වා නටන්න ඕනා මගේ පදේට – රනිල් කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුව විසින් සම්මත කර අවසන් බැවින් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ඊට අනුකූලව ඉදිරියට වැඩ කටයුතු සිදු කළ...

අන්තරේට චරිත සහතික දෙන්න , භික්ෂු විනය ගැන කතා කරන්න මොහු කවුද?

ඩැන් ප්‍රියසාද්  නැමැති දේශපාලන කසළ ශෝධකයා අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා.ඔහු මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබෙන්නේ පොලිසියට උපදෙස් ලබා දීමට බව පැහැදිලි වෙන කරුණක්.  පොලීසිය අත්අඩංගුවට...

Popular