පුවත්

රාජ් කුමාරිගේ මරණය – වසර 200ට පසුත් මිනිසුන් ලෙස ජීවත්වීම අහිමි වතු කම්කරු ප්‍රජාව

මෙහෙකාර සේවයේ නිරතව සිටි වතු කම්කරු ප්‍රජාව නියෝජනය කරන කාන්තාවක් පොලිස් අත්අඩංගුවේදී මියගොස් තිබේ. ටෙලිනාට්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක් වන සුධර්මා නෙත්තිකුමාරගේ...

සමාගම්වල ණය කපනවා වගේ ලේසියෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණයත් කපයිද?

මහා පරිමාණ සමාගම් විසින් ගත් රුපියල් බිලියන 54 ක් බොල් ණය ලෙස කපා හැර තිබේ. පසුගියදා කෝප් කමිටුව ඉදිරියේ දී මේ බව හෙළි කළේ,...

රනිල්ව රාජපක්ෂව සජිත්ව  කාව ගෙනාවත් අසීස්ටයි – ශාන්ත විජේසුරිය

ඉච්ඡාභංගත්වය නිසා මිනිස්සු මැරෙනවා.  හැබැයි අපිව මැරුවත් මරන්න බැහැ.  ඇයි  ඒ ඇයි.  අපිට බලාපොරොත්තුවක් තියෙනවා. අපි මැරෙන්නෙත් නැහැ.  රනිල්ගේ පාදක සංවිධානයේ black cap  අරගලය...

ආර්ථික උගුලෙන් ගොඩ එන්න රාජ්‍ය ආයතන විකුණන්න  ආණ්ඩුව සූදානම්

ඉදිරි මාස කීපය තුල රාජ්‍ය ආයතන කීපයක් විකුණා දැමීම සඳහා අවශ්‍ය කරන පිඹුරුපත් සකසා ඇති බව අද මාධ්‍ය හමුවකදී  ම්කරු අරගල මධ්‍යස්ථානයේ  කැඳවුම්කරු දුමින්ද...

කවදා හෝ දෙන මැතිවරණයක් දෙස බලා නොසිට ජනතා ජයග්‍රහණ වෙනුවෙන් පොදු වැඩපිළිවෙළක් යටතේ ජනතා ජයග්‍රහණ දිනා ගනිමු!

එළඹෙමින් තිබෙන සමාජ ආර්ථික හා දේශපාලන තත්වයට මුහුණ දීමේදී පොදු වැඩපිළිවෙළක් යටතේ අන්තර්කාලීන, කෙටිකාලීන ද්විබල පාලනයක වැඩපිළිවෙළක් යෝජනා කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද...

නාමල්, වීරවංශ සහ ලාල් කාන්ත අරගලය එකම විදිහට දැකීම

අරගලයට සහය දුන් විදේශ බලවේග කවුරුන්ද යන්න පිළිබඳව වැඩි විස්තර නුදුරේදීම හෙළිවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. “මං විතරක් නෙවෙයි මේ වෙනකොට ජනතා විමුක්ති...

කම්කරු නීති සංශෝධනයට ශ්‍රී ලංකා නීතීඥ සංගමය පූර්ණ සහාය දෙනවලු

රටේ අනාගතය වෙනුවෙන්, සරල, ශක්තිමත්, යාවත්කාලීන වූ කම්කරු නීති පද්ධතියක් ගෙන ඒම සඳහා පූර්ණ සහාය ලබා දීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය එකගතාවය පලකර සිටී. ඒකාබද්ධ...

බල්ලන්ගෙ බලුකම් හංගන්න බොරු අවලාද පතුරුවයි

කළුතරදී පාසල් සිසුවියක් මරා දැමීමට සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයා අරගලයේ නායකයෙකු බව පවසමින් මඩ ප්‍රහාරයක් ආණ්ඩුවේ ෆේස්බුක් මඩකරි බලකාය විසින් ගෙන යමින් ඇත....

IPL වලට ගුණ මතීෂ පතිරණ අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් උන්නතියට දායකත්වයක් සපයාවිද

මතීෂ පතිරණ නම් මේ ලාබාල ක්‍රීඩකයා සමඟ කොයි තරම් දුර ගමනක් යන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සූදානම් දැයි අපි නොදනිමු. IPL තරගාවලිය තුළ දක්ෂතා...

රටින් ඩොලර් පිට කරන ඖෂධ මාෆියාවක් ගැන පුබුදුගෙන් හෙළිදරව්වක්

ලංකාවේ විදේශ විනිමය වංචාකාරී ලෙස රටින් පිට කරන මූලික ක්‍රමය ඖෂධ මාෆියාව බවත් ඇමතිවරු සහ බලධාරීන් පිස්සු නටමින් සිටින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන...

Popular