පුවත්

මහවැලි ඉඩම්වල වැලි කැණීමට බලපත්‍ර දීමේ දී ගාස්තු අයකරගෙන නැහැ

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

වීසා ප්‍රශ්නය – පෞද්ගලික සමාගමකට ලබාදීම ටිරාන්ගේ වැඩක්!

කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටියේ ( මැයි මස 01 වැනිදා) සවස ඇතිවූ ගැටළුක් ඇතිවීම සම්බන්ධයෙන් සමාජය තුළ කතා බහක් මතුව තිබේ. මෙතෙක්...

JVP එක කාල්මාක්ස්, එංගල්ස්, ලෙනින් අත්හරින එක ප්‍රගතිය පැත්තට පියවරක් – පාඨලී

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින සැමරුම්වල කාල්මාක්ස්, එංගල්ස්, ලෙනින්ගේ ඡායාරූප යොදා නොගැනීම තමන් සළකන්නේ ප්‍රගතිය පැත්තට තැබූ පියවරක් ලෙස බව පාඨලී චම්පික රණවක පවසා...

වැඩකරන ජනතාවගේ ප්‍රශ්න ජනාධිපතිවරණ සටන තුළ අමතකවී යාම

ජාත්‍යන්තර කම්කරු දිනය ඊයේ (01) දිවයිනේ සහ ලොව පුරා සැමරූ නමුත් ලංකාවේ බහුතර දේශපාලන පක්ෂ එය වැඩකරන ජනතාවගේ අයිතීන් ගැන කතා කිරීමට ප්‍රමුඛත්වය ලබාදීම...

රනිල් මැතිවරණය තියන්න හොඳම නැකත එනකම් ඉඳීද?

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (01) පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියේ දී...

වතු කම්කරු වැටුප් වැඩිකිරීමට සමාගම් එකඟ නැහැ

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කළ බව ඊයේ(01) රනිල් වික්‍රමසිංහ විසින් පවසා තිබුණි. කොටගල මහජන ක්‍රීඩාංගණයේ අද (01) පෙරවරුවේ පැවති ලංකා කම්කරු...

මුහමාලේ ප්‍රදේශයෙන් වලදමා තිබූ මිනිස් ඇටසැකිලි කිහිපයක් හමුවෙයි

පලෙයි පොලිස් බල ප්‍රදේශයට අයත් මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත රාජ්‍ය නොවන සංවිධාන සේවකයින් පිරිසකට පොළවේ වළ දමා තිබූ මිනිස් ඇටසැකිලි කිහිපයක්...

බාල බෙහෙත් ගැන හෙළිකරන විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්ණ තොරතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට...

පසුගිය වසරේ ලක්ෂ 14ක් රටින් ගිහිල්ලා – වැඩිම පිරිස ගොස් ඇත්තේ මැද පෙරදිග රටවලට

පසුගිය වසරේදී රටින් පිටවී විදේශගතවී ඇති සංඛ්‍යාව 14,37,607ක් බව මහබැංකු වාර්තා හෙළිකර ඇති බව පේරාදෙණිය විශ්විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය...

ලංකාවේ සිසුන් 200ට අඩු පාසල් 5,161ක්

ලංකාවේ පාසල් අතරින් ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් 5,161ක් තිබීම ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් ලංකාවේ පාසල් පද්ධතිය සම්බන්ධයෙන් කාර්යසාධන විගණනයක් පෙන්වා දී...

Popular