පුවත්

PSTA වෙනුවෙන් ආණ්ඩුවයි යුරෝපා සංගමයයි එක මිටට

PTA පනත වෙනුවට ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට ගැළපෙන නව නීති පද්ධතියක් හඳුන්වා දීම සඳහා වන පැහැදිලි ක්‍රියාකාරී සැලැස්මක් 2026 අගෝස්තු මාසයට පෙර ඉදිරිපත් කරන...

ආණ්ඩුව පාස්කු ප්‍රහාරය එක්ක දේශපාලනය කරනවලු – නාමල් ‘සලේගේ’ සත්‍යග්‍රහයට ගිහින් ඇවිත් කියයි

වත්මන් රජය විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ දේශපාලන වුවමනාවන් මත හසුරුවමින් පවතින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

ඉබි ගමනින් යන 11දෙනෙකු පැහැර ගැනීමේ නඩුවේ සැකකරුවෙකු ලෙස රවීන්ද්‍ර විජේගුණරත්න නම් කරයි

2008 වසරේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලදී කප්පම් ලබාගැනීමේ අරමුණින් දෙමළ තරුණයන් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ කුප්‍රකට සිදුවීම සම්බන්ධ නඩුවේ සැකකරුවෙකු ලෙස...

සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ ‘චැනල් 4’ අනාවරණයකට නෙමෙයි – තරිඳු ජයවර්ධන

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ බ්‍රිතාන්‍යයේ ‘චැනල් 4’ (Channel 4) නාලිකාවේ අනාවරණයන්...

ආණ්ඩුව හැම බඩුවකටම බදු ගහද්දි සිගරට් සමාගම්වලට බදු සහනයක් දීලා

ශ්‍රී ලංකාව මුහුණ දුන් 2022 දරුණු ආර්ථික අර්බුදයෙන් අනතුරුව, මෙරට සියලුම පොදු භාණ්ඩ හා සේවාවන්වල බදු ප්‍රතිශතයන් ඉහළ නැංවීමට රජය පියවර ගත්ත ද, සිගරට්...

සරණට අවුරුදු 72 සිර දඬුවම් වසර 16 ගෙවන්න පහසුකම්

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩු හතරකට අදාළව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා වරදකරු කරමින් කොළඹ...

ආණ්ඩුව නැවතත් පල්ලේගම හේමරතන සිදුවීමට අදාළව ඇදගෙන නායි

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක් කරනු ලැබූ බව කියන සිද්ධියට අදාළ නඩුවේදී ඊට අදාළ විමර්ශන සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කළ ආකාරය...

අඟුරුවාතොට ගින්න – දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් රැකවරණය අහිමිවීමේ ඛේදවාචකය

ඊයේ (ජූනි 03) පස්වරුවේ හදිසි ගින්නක් හේතුවෙන් මහත් ආන්දෝලනයට පත් අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි 'මව්පිය සෙවණ සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන‍ය කිසිදු රාජ්‍ය ආයතනයක...

ආණ්ඩුව කලාකරුවන්ට එරෙහිවත් PTA යොදා ගනියි

පසුගිය ජුනි 2 වැනිදා කිලිනොච්චියේ සංගීතඥයෙකු වන ගනේෂ් කුමාර් සංකීතන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. එයට හේතුව...

බස් ගාස්තුත් වැඩිවෙන ලකුණු

මෑතකදී සිදු වූ ඩීසල් මිල ඉහළ යාමෙන් පසු බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පෞද්ගලික බස් සේවකයින් අද (02) රැස්වීමට...

Popular