ජනාධිපති සහෝදරයාටත් මහින්ද, ගෝඨාභය, සිරිසේන, රනිල්, උණ ගැනී ඇත.

මහින්ද ගෝඨාභය රාජපක්ෂවරු මෙන්ම සිරිසේන රනිල් වික්‍රමසිංහ ඇතුළු ජනාධිපතිවරු මාස් පතා අත්සන් කල හමුදාවට පොලිස් බලතල පැවරීමේ ගැසට් නිවේදනයට අනුර කුමාර දිසානායකද අත්සන් කරලා තියෙනවා. අනුර කුමාර දිසානායක දායකත්වය දරණ ජනතා විමුක්ති පෙරමුණ  හමුදාවට පොලිස් බලතල ලබා දෙනවට එරෙහිව  විවේචන එල්ල කරලා තියෙනවා. මොකද මේ ගැසට් පත්‍රය හරහා අභියෝගයට ලක්වෙන්නේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික ජීවන රටාව. ඉතින් විපක්ෂයේ ඉන්න විට බරපතළ ලෙස මේ නීතිය විවේචනය කරපු අනුර කුමාර දිසානායකට ජනාදිපති වූ පසු ඒ නීතියම තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය වන උවමනාව කුමක්ද?

Share post:

Popular

More like this
Related