දේශීය පුවත්

අනතුරකින් පස්සේ කම්කරු දෙපාර්තමේන්තුවට සේවක සුරක්ෂිතාවය ගැන මතක් වෙලා

හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්තශාලාවක ඊයේ (21) පෙරවරුවේ ඇති වූ මාරාන්තික ගින්න සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර හැකි ඉක්මනින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කම්කරු නියෝජ්‍ය...

චෙම්මනි සමූහ මිනීවලෙන් තවත් දරුවන්ගේ අස්ථි කොටස් හමුවෙයි

චෙම්මනි සමූහ මිනිවලේ කැනීම් නැවත ආරම්භ කළ පළමු දිනයේම තවත් දරුවන් දෙදෙනකුට අයත් අස්ථි මතු කරගෙන තිබේ. වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන්...

අනුරගේ ජනප්‍රියතාවය තවමත් ඉහළින් තියෙනවලු

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලැබූ 29.4%ක අවම ප්‍රසාද ප්‍රතිශතය අභිබවා යමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක කෙරෙහි පවතින මහජන විශ්වාසය 75.5%ක් වැනි ඉහළම මට්ටමක් දක්වා...

මර්වින් සහ ප්‍රසන්න කූටලේඛන සැකසූ කිරිබත්ගොඩ ඉඩම් නඩුවේ අධිචෝදනා බාරදෙයි. 

රජයට අයත් ඉඩමක් කූඨලේඛන සකසා අත්පත් කර ගැනීමේ චෝදනාවට අදාළව මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර ඇතුළු පස් දෙනකුට අද ගම්පහ මහාධිකරණයේ දී අධිචෝදනා භාරදෙනු ලැබුවා. මෙසේ...

හොරකම් කළ මුදල් ගෙවන්න වෙන්නේ ජනතාවට බව මුදල් අමාත්‍යංශ ලේකම්ගෙන් තහවුරුවක්

ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ණය මුදලකින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන් විසින් ව්‍යාජ ගිණුමකට බැර කරවාගෙන පැහැරගැනීමේ සිදුවීම හේතුවෙන් අහිමි වූ මුදල නැවත අයකර ගැනීමට...

පාසල් පද්ධතියේ අර්බුද රැසක් – ගුරු වෘත්තීය සමිති හෙළිකරයි

2026 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති නව චක්‍රලේඛය මගින් රජයේ පාසල් පද්ධතිය තුළ බරපතළ ගැටලු රැසක් නිර්මාණය වී...

දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එක්වෙයි – NPPයෙන් යන්නෙ කොහෙද මල්ලෙපොල් ප්‍රතිචාර

කරුණු තුනක් සම්බන්ධයෙන් දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ හයක් එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එම කරුණු තුන වන්නේ පොරොන්දු වූ...

මීගමුව බන්ධනාගාරයේ ඇප ලැබූ රැඳවියන් බලෙන් රඳවාගෙන

මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් නීත්‍යානුකූලව ඇප නියම කර තිබියදීත්, රැඳවියන් 15 දෙනෙකු තවදුරටත් මීගමුව බන්ධනාගාරය තුළ නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන සිටින බව සිරකරුවන්ගේ අයිතිවාසිකම්...

සොරාගත් මුදල්වල බරත් ජනතාවගේ කර මතට

මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරයකින් අතුරුදහන් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමුව තිබේ. මෙම මුදල්...

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම – ආණ්ඩුව කරන්නේ විපක්ෂෙට අවශ්‍ය දෙයද?

මෙරට විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය ගෙන ඒමට සූදානම් වන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමය ද විරෝධය පළකර තිබේ. එම...

Popular