Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්‍රීඩා
විදෙස් පුවත්
රත්න වැඩිමිලට සහල් වික්කට දඩය ලක්ෂ දහයයි
දේශීය පුවත්
August 9, 2026
උපරිම සිල්ලර මිල ඉක්මවා රතු නාඩු සහල් වෙළෙඳපොළට සැපයීමේ චෝදනාවට වැරදිකරු වූ නිව් රත්න සහල් පුද්ගලික සමාගමට රුපියල් මිලියනයක දඩ මුදලක් නියම කර තිබේ. 2026...
වසර 15ට පසු ලලිත් – කුගන් අතුරුදන් කිරීම ගැන සාක්ෂි දෙන්න ගෝඨාට නියෝගයක්
දේශීය පුවත්
August 7, 2026
2011 වසරේදී දේශපාලන හා මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යාපනයේදී අතුරුදන් සිදුවීමට අදාළ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා එළඹෙන සැප්තැම්බර් 29...
තනි තනිව කරන අරගලයකට වඩා ඒකාබද්ධ ජනතා අරගලයක් ගොඩ නැගිය යුතුයි – දුමින්ද නාගමුව
දේශීය පුවත්
August 7, 2026
ගොවියන්ගේ ප්‍රශ්න, ධීවරයන්ගේ ප්‍රශ්න, සෞඛය ප්‍රශ්න, වැටු ප්‍ර්ශ්න, රැකියා විරහිත ප්‍රශ්න මේ සියලු ප්‍රශ්නවලට තනි තනිව කරන අරගලයකට වඩා ශක්තිමත් පුළුල් ඒකාබද්ධ ජනතා අරගලයක්...
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම – අනුරගේ ලජ්ජා නැති ප්‍රකාශ
දේශීය පුවත්
August 4, 2026
වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවා වන ජනතා විමුක්ති පෙරමුණේ කාලයක පටන් තිබුණු ප්‍රධාන සටන් පාඨයක් වූවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවයි. නමුත් දැන්...
ගිං ගඟේ ගිල්වා සැකකරුවෙකු මැරූ පොලිස් නිලධාරියා රිමාන්ඩ්
දේශීය පුවත්
August 4, 2026
සංවිධානාත්මක අපරාධකරුවකු වන ලොකු පැටිගේ ප්‍රධාන වෙඩික්කරු බවට සැක කරන ගිං ගඟේ ගිල්වා මරා දමා තිබියදී පසුගියදා හමුවූ අල්මේදා නැමැත්තාගේ ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගත්...
22වන ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය
දේශීය පුවත්
August 4, 2026
උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ හා ඉන් පහළ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා සකස් කර ඇති විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත...
වසර පහකදී බන්ධනාගාර රැඳවියන් 1021ක් මිය ගිහින්
දේශීය පුවත්
August 1, 2026
බන්ධනාගාර රැදවියන් 1,021 දෙනෙකු ඉකුත් වසර පහක කාලය තුලදී (2020 ජනවාරි 01 සිට 2025 දෙසැම්බර් 31 මියගොස් ඇති බැව් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2025 වර්ෂයට...
මහර බනධනාගාරයේත් ගැටුමක් – රැඳවියෙක් මරුට
දේශීය පුවත්
August 1, 2026
මහර බන්ධනාගාරයේ අද ඇතිවූ සිද්ධියෙන් තුවාල ලැබූ බව කියන රැඳවියන් ගණන ඉහළ ගොස් තිබේ. ඒ අනුව, මේ වන විට රැඳ්වියන් 7 දෙනෙකු තුවාල ලබා ඇති...
ලාල් විජේනායකට ‘තග’ දමා ඇත්තේ ලාල්කාන්ත
දේශීය පුවත්
July 31, 2026
ලාල් කාන්ත ඇමතිවරයා අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස සම්බන්ධයෙන් නිහඬව සිටින ලෙස තමාට දැනුම් දුන් බව ජාතික ජන බලවේගයේ උප ලේකම් අධිනීතිඥ ලාල් විජේනායක...
රනිල්ලා මෛත්‍රීලා සැපෙන් සනීපෙන් – පූජිත්, හේමසිරි මරණ දන්ඬුනයට
දේශීය පුවත්
July 31, 2026
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක්...
1
...
7
8
9
...
321
Page 8 of 321
Popular
ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා
October 13, 2026
දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්
October 13, 2026
IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු
October 13, 2026