දේශීය පුවත්

තනි තනිව කරන අරගලයකට වඩා ඒකාබද්ධ ජනතා අරගලයක් ගොඩ නැගිය යුතුයි – දුමින්ද නාගමුව

ගොවියන්ගේ ප්‍රශ්න, ධීවරයන්ගේ ප්‍රශ්න, සෞඛය ප්‍රශ්න, වැටු ප්‍ර්ශ්න, රැකියා විරහිත ප්‍රශ්න මේ සියලු ප්‍රශ්නවලට තනි තනිව කරන අරගලයකට වඩා ශක්තිමත් පුළුල් ඒකාබද්ධ ජනතා අරගලයක්...

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම – අනුරගේ ලජ්ජා නැති ප්‍රකාශ

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවා වන ජනතා විමුක්ති පෙරමුණේ කාලයක පටන් තිබුණු ප්‍රධාන සටන් පාඨයක් වූවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවයි. නමුත් දැන්...

ගිං ගඟේ ගිල්වා සැකකරුවෙකු මැරූ පොලිස් නිලධාරියා රිමාන්ඩ්

සංවිධානාත්මක අපරාධකරුවකු වන ලොකු පැටිගේ ප්‍රධාන වෙඩික්කරු බවට සැක කරන ගිං ගඟේ ගිල්වා මරා දමා තිබියදී පසුගියදා හමුවූ අල්මේදා නැමැත්තාගේ ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගත්...

22වන ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ හා ඉන් පහළ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා සකස් කර ඇති විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත...

වසර පහකදී බන්ධනාගාර රැඳවියන් 1021ක් මිය ගිහින්

බන්ධනාගාර රැදවියන් 1,021 දෙනෙකු ඉකුත් වසර පහක කාලය තුලදී (2020 ජනවාරි 01 සිට 2025 දෙසැම්බර් 31 මියගොස් ඇති බැව් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2025 වර්ෂයට...

මහර බනධනාගාරයේත් ගැටුමක් – රැඳවියෙක් මරුට

මහර බන්ධනාගාරයේ අද ඇතිවූ සිද්ධියෙන් තුවාල ලැබූ බව කියන රැඳවියන් ගණන ඉහළ ගොස් තිබේ. ඒ අනුව, මේ වන විට රැඳ්වියන් 7 දෙනෙකු තුවාල ලබා ඇති...

ලාල් විජේනායකට ‘තග’ දමා ඇත්තේ ලාල්කාන්ත

ලාල් කාන්ත ඇමතිවරයා අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස සම්බන්ධයෙන් නිහඬව සිටින ලෙස තමාට දැනුම් දුන් බව ජාතික ජන බලවේගයේ උප ලේකම් අධිනීතිඥ ලාල් විජේනායක...

රනිල්ලා මෛත්‍රීලා සැපෙන් සනීපෙන් – පූජිත්, හේමසිරි මරණ දන්ඬුනයට

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක්...

විනිසුරු විශ්‍රාම වයස ගැන තීරණ ගන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය රැස්වෙයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) විශේෂ මහා සභා රැස්වීම මීට ටික වේලාවකට පෙර කොළඹ පිහිටි නීතිඥ සංගම් කාර්යාලයේදී ආරම්භ වී ඇති අතර, ඒ සඳහා...

නිවාසක් හිමිකර ගැනීම අසීරු රටවල් අතර ලංකාව දෙවැනි තැනට

නිවාස මිල ගණන් සහ ආදායම් අතර අනුපාතය (home price to income ratio) අනුව ගත් විට නිවෙසක් ඉදිකිරීම සහ මිලදී ගැනීම සඳහා අසීරු ලොව රටවල්...

Popular