Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
ආණ්ඩුව මන්නාරම ගැන කියපු බොරුවටල ජනතාව රවටන්න බැරිවෙයි
දේශීය පුවත්
November 7, 2025
මන්නාරම සුළංවිදුලි බලාගාර ව්යාපෘතිය තවදුරටත් ක්රියාත්මක නොකරන්නේ යැයි පැවසුව ද ආණ්ඩුව, වචන හරඹයක් කර ජනතාව රැවටීමට සූදානම් වන්නේ යැයි ජන අරගල ව්යාපාරයේ ජාතික විධායක...
සද්දෙට බණ කියන රට පිරී ඉතිරී යන බන්ධනාගාර
දේශීය පුවත්
November 6, 2025
මෙරට බන්ධනාගාරවල ධාරිතාවය ඉක්මවා රැඳවියන් රඳවා ඇති බව ප්රකට සත්යයකි.දිවයින පුරා බන්ධනාගාර වල පහසුකම් ඇත්තේ රැඳවියන් 10 350 ක් සඳහා පමණි.එනමුත් දැනටත් බන්ධනාගාර ගතව...
ආදායම් ඉලක්කය සැපිරීමට අසමත් වීම නිසා ණය සහනයක් අහිමිවීමේ අවධානමක්
දේශීය පුවත්
November 6, 2025
ආදායම් ඉලක්ක දෙකක් සපුරා ගැනීමට අසමත් වීම නිසා ශ්රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක (රුපියල් කෝටි 2133 ක් පමණ) ණය සහනයක් අහිමි වී...
ලැජ්ජාවිය යුත්තේ අස්වැසුම ප්රතිලාභීන්ද?
දේශීය පුවත්
November 6, 2025
කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති ඊයේ පැවසුවේ අස්වේසුම ප්රතිලාභීන් ලැජ්ජා විය යුතු බවත් එය "නීත්යානුකූල හිඟමනක්" බවත්ය. අමාත්යවරයා අවධාරණය කළේ දරිද්රතාවය තුරන් කිරීම...
වන අලි පැන්නීමේ මෙහෙයුම ගැන පරිසර අමාත්යංශයත් දැනගත්තේ පත්තරෙන්ලු
දේශීය පුවත්
November 5, 2025
හම්බන්තොට සහ අනුරාධපුර යන ප්රදේශවල ක්රියාත්මක වනඅලි රක්ෂිත තුළට පැන්නීමේ මෙහෙයුම්වලට පරිසර අමාත්යංශය අනුමැතියක් ලබා දී නොමැති අතර ඒ සම්බන්ධයෙන් දැනුවත් වීමක් ද නොමැති...
වංචාවෙන් හා දූෂණයෙන් පොලීසිය තවදුරටත් ඉදිරියෙන්
දේශීය පුවත්
November 5, 2025
මේ වසරේ පළමු මාස නමය තුලදී අල්ලස් හෝ දුෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් තුනෙන් එකක්ම පොලිස් නිලධාරීන් බව හෙළිව තිබේ. ඉහල උසාවියේ පවරා...
අරගලයට පහරදුන් 31කට එරෙහිව අධිචෝදනා
දේශීය පුවත්
November 5, 2025
2022 මැයි මස 09 වැනිදා ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවක පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කිහිපදෙනෙකු සහ හිටපු ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට...
මත්ද්රවය නිවාරණය සහ මර්දන යාන්ත්රණය
දේශීය පුවත්
November 4, 2025
විශේෂ කාර්ය බළකාය සඳහා යතුරුපැදි 100ක් සහ ත්රිරෝද රථ 50ක් මිල දී ගැනීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. විශේෂ කාර්ය බළකාය යටතේ මුළු දිවයිනම ආවරණය...
මන්නාරමට අලුත් සුළං බලාගාර ව්යාපෘති නැහැ – අරඹා තිබෙන ඒවා ඉදිරියට
දේශීය පුවත්
November 4, 2025
මන්නාරම් දූපතේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ නව සුළං විදුලි ව්යාපෘති ක්රියාත්මක කිරීම අත්හිටු වීමට රජය තීරණය කර තිබේ. දිවයින පුරා පුනර්ජනනීය සම්පත් ව්යාප්ති සැලැස්මට...
දුම්රිය සේවයේ ‘පිරිමි පමණයි’ තීරණය වෙනස් කිරීමට සැරසෙයි
දේශීය පුවත්
November 4, 2025
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීම සඳහා කැබිනට්...
1
...
37
38
39
...
321
Page 38 of 321
Popular
PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට
October 14, 2026
ජනතාව ත්රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.
October 14, 2026
ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා
October 13, 2026