දේශීය පුවත්

මිලියන 2.5ක් මංකොල්ලය – HSBC බැංකුව දෙවරක් අනතුරු අඟවලා

භාණ්ඩාගාරයේ මුදල් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ මෙම ගනුදෙනුවේදී HSBC බැංකුව එම ගිණුම් අංකය සැකසහිත බව...

තවත් විදෙස් ගෙවීම් ලක්ෂ 6කට වෙච්ච දෙයක් නැහැ – නලින්ද කියයි

තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විදෙස් ගෙවීමක මුදලක් අදාළ පාර්ශ්වයන්ට නොලැබීමක් සිදුවීමක් සම්බන්ධව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද හෙළිදරව් කර තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති...

බන්ධනාගාරයේ සිදුවූ පහරදීමකින් රැඳවියෙකු මරුට – නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාර ජේලර්වරයෙකු සහ පාලිකාවක බොරැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සදහන් කළේ, ඊයේ (27) පෙරවරුවේ බන්ධනාගාරය...

චෙම්මනි කැණීම් නැවත ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ සුසානය වූ 'චෙම්මනි'හි තෙවැනි අදියරේ කැනීම් කටයුතු හත් මසකට පසු යළිත් ආරම්භ කර තිබේ. චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ ඉදිරි කැනීම්...

මිලියන 2.5 ගැන හොයන්න ඕස්ට්‍රේලියාවේත් සහය

මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වී සයිබර් අපරාධකරුවන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක් සොරකම් කළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විමර්ශන කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු...

IMF එක මිලියන 2.5ක් සොරගැනීමේ සිද්ධිය සමීපව නිරීක්ෂණය කරනවලු

ලංකාවේ විදෙස් ණය ලෙස ගෙවූ ඩොලර් මිලියන 2.5ක මුදලක් සොරාගැනීම සම්බන්ධයෙන් තමන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. පෙනෙන්නට තිබෙන්නේ සෑම කෙනෙක්ම...

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් ආගිය අතක් නෑ! නලින්ද ජයතිස්ස උත්තර නොදී මග ඇරියාද?

ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය විසින් විදේශ රටකට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක්, නොදන්නා ගිණුමකට බැරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද පැවති කැබිනට් මාධ්‍ය...

මිලිටරිය පිරිවරාගත් ‘සාම’ පාගමන

‘‘ඒහිපස්සිකෝ‘‘ නම් ලෝක සාම පාගමනට එක්වී සිටින භික්ෂූන් පිරිසකට පොලීසිය සහ හමුදාව ආරක්ෂාව දීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ. එසේම වෙනත් රටවල මෙම පාගමන සිදුකිරීමේදී කිසිදු...

වසන්ත පිළිගන්නේ ආණ්ඩුවේ කමිටු වාර්තා විතරද?

ආන්දෝලනාත්මක ගල්අඟුරු ආනයනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විගණකාධිපති වාර්තාවේ සමහර කරුණු පිළිගත නොහැකි බව අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා කතා...

පාස්කු ප්‍රහාරය – කොමිසමේ නිරේදේශ ක්‍රියාත්මක වෙන්න කොතරම් කල් යයිද?

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව සහ එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් ලබාදී ඇති වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම...

Popular