දේශීය පුවත්

ලැජ්ජා නැති රනිල්

සියඹලාණ්ඩුව ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ විමසිලිමත් වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ ගසක් යට වාඩිවී ගැමි දරුවන් සමඟ සුහඳ කතාබහක නිරත වූ බව පැවසෙන ඡායාරූප පෙළක්...

උද්ඝෝෂණවල දරුවෝ පේන රනිල්ට කන්න නැති දරුවෝ පේන්නෙ නෑ – හේමමාලි අබේරත්න

උද්ඝෝෂණවලට දරුවන් ගෙනයාම ගැන කතාකරන ජනාධිපතිවරයාට මේ මොහොතේ පීඩාවට පත්ව සිටින දරුවන් ඔහුට නොපෙනෙන බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය පවසයි. අද කොළඹදී පවතී මාධ්‍ය...

IMF කොන්දේසි අනුව එන නව ආදායම් බදු පනත කොහොම බලපායිද?

නව දේශීය අදායම් පනත් සංශෝධනය හරහා දැනට ජනනතාව පත්ව ඇති අසීරුතාවය උග්‍ර විය හැකි බවට අදහස් පළවෙමින් පවතියි. මෙම කෙටුම්පත හරහා මාසික ආදායම රුපියල් ලක්ෂයක්...

පුනුරුත්ථාපන පනතෙන් මොකද වෙන්නෙ? – නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ පැහැදිලි කරයි

'පුනරුත්ථාපන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත්, පුනරුත්ථාපනය කියන වචනයට මුවාවෙලා ආණ්ඩු පක්ෂයට විරුද්ධ මත දරන පිරිස් කඳවුරුවලට සීමා කරලා, ඔවුන්ගේ නිදහස නැති කරලා, ඔවුන්ගේ...

කොටුව පොලීසියේ OICගෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට අඩත්තේට්ටම්

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන ඔක්තෝම්බර් 10වනදා පැවති විරෝධතාවයකදී ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ වැරදි ක්‍රියාකලාපයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට කොටුව පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේ...

2% මන්ද පෝෂණය වැඩි වී ඇති බව කෙහෙළිය පිළිගනී

පැවති තත්ත්වයට වඩා සීයට දෙකකින් මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බව අද සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගත්තේය.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දකුණු...

රනිල් රාජපක්ෂලා මැතිවරණ සිතියම හැකිලීමේ සූදානමක – පැෆ්රල් සංවිධානයේ

මැතිවරණ සිතියම හැකිලීමට රජය දරණ උත්සාහයට ඉඩ නොතබමු ජනතාව තවදුරටත් සොඳුරු වදන්වලින් මුලාකිරීම හෙළාදකිමු. ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳව අවස්ථා කිහිපයකදී අදහස්...

වැරදි මිලදී ගැනීම් නිසා තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 90ක පාඩුවක්

නුසුදුසු බොරතෙල් තොග මිලදී ගැනීම සහ වැරදි මිලකරණ ක්‍රමවේදය යටතේ ඉන්ධන තොග මිලදී ගැනීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉකුත් මාර්තු සිට සැප්තැම්බර්...

රාජපක්ෂලාගේ දරුවන්ට රටක් හදන්න අපේ දරුවෝ පීඩාවට ලක්කරන රනිල්ගේ පොලීසිය

ඊයේ ගාලු මුවදොර පිටියේදී පැවති සාමකාමී උද්ඝෝෂණය අවස්ථාවේ දරුවන් සම්බන්ධයෙන් පොලීසියේ හැසිරීම ගැන විවේචන එල්ල වෙමින් පවතියි. අරගලය අවස්ථාවේ විවිධ තාඩන පීඩනවලට ලක්වූ කුඩා...

පොහොට්ටුවේ නැගිටීමට ‘ඉහළ’ ජනතා ප්‍රතිචාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (08) කළුතරදී හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජන රැළියක් පවත්වා තිබෙනවා. “එක්ව නැගිටිමු – කළුතරින් පටන්ගමු” මැයෙන් පැවති මෙම...

Popular