Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්‍රීඩා
විදෙස් පුවත්
මැති ඇමතිවරුන්ට අල්ලස් පනතෙන් නඩු පවරන්න බැහැ – විමල් වීරවංශගේ නීතිඥයන්
දේශීය පුවත්
October 27, 2022
අල්ලස් පනත යටතේ චෝදනාවක් ඉදිරිපත් කළ හැක්කේ රාජ්‍ය නිලධාරීන්ට පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා අමාත්‍යවරුන්ට එම පනත අදාළ නොවන බැවින් විමල් වීරවංශට එරෙහිව ගොනුකර...
සැප්තැම්බර් මාසයේ ආහාර උද්ධමනය 94.9%යි – ලෝක ආහාර වැඩසටහන
දේශීය පුවත්
October 27, 2022
පසුගිය අගෝස්තු මාසයේදී ආහාර උද්ධමනය 93.7%ක් ලෙස සටහන් වූ අතර සැප්තැම්බර් මාසයේ එම අගය 94.9%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ...
හිරගෙදර පෝසතුන්ට කාමර දීලා දුප්පතුන්ට බත් එක ලබාදීමත් නවත්වන නව නීතියක්
දේශීය පුවත්
October 27, 2022
රක්ෂිත බන්ධාගාරගතව සිටින රැඳවියන් සම්බන්ධයෙන් අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ අත්සනින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය හරහා හිරගෙදර පෝසතුන්ට...
වසන්තලා PTA යටතේ රඳවාගෙන සිටින සාධාරණ නැහැ – මානව හිමිකම් කොමිසම
දේශීය පුවත්
October 26, 2022
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි තවදුරටත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ සිරගතකර තැබීම සධාරනීකරණය...
ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග
දේශීය පුවත්
October 26, 2022
ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයාට ඔක්.28 අධිකරණයේ පෙනී සිටින ලෙස තංගල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. අද දින(26) අවිශිබම කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් වෙනුවෙන්...
පොලීසියේ 4000ක් දොට්ට දමන්න යෝජනාවක්
දේශීය පුවත්
October 26, 2022
සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් යෝජනාවක් අමාත්‍යාංශයට යොමු කරන ලෙසත් මහජන ආරක්ෂක කටයුතු අමාත්‍ය ටිරාන්...
සමාජ ආරක්ෂණ බදුත් එකතුවී විදුලි ගාස්තු තව ඉහළට
දේශීය පුවත්
October 26, 2022
විදුලි ගාස්තුවට මේ මස 1 වැනිදා සිට සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් එකතු වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසා තිබේ. පාර්ලිමේන්තුවේදී...
යාල වනෝද්‍යානයේ සිදුවීම නිලධාරීන්ට දඬුවම් දීමෙන් පමණක් අවසන් වෙයිද?
දේශීය පුවත්
October 26, 2022
වන සතුන්ට හිරිහැර වන ආකාරයෙන් සහ පරිසරයට හානි වන ආකාරයෙන් යාල ජාතික වනෝද්‍යානය තුළ රථවාහන පැදවීමේ සිද්ධිය පිළිබදව සමාජ මාධ්‍ය හරහා කතා බහක් නිර්මාණය...
තිරිඟු පිටිවල ප්‍රමිතියට වගකියන්න කෙනෙක් නැහැ
දේශීය පුවත්
October 25, 2022
ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කරන අවස්ථාවේදී හෝ වෙළෙඳපොලේ අළෙවි කිරීමේදී ඒවායේ ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නෛතික බලය නොමැති බව ශ්‍රී...
ආණ්ඩුවේ උත්සාහය සිසුන් ලෙඩකර මරා දැමීමද?
දේශීය පුවත්
October 25, 2022
ත්‍රස්ත පනත යටතේ(PTA)අත්අඩංගුවට ගෙන නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන ඒකකයේ(TID)රදවා සිටි ගල්වැව සිරිදම්ම හිමිට අසනීපවී දින 05ක් පමණ ගතවුවත් කිසිදු ඖෂධයක් ලබාදී නොමැති බව වාර්තා වේ....
1
...
179
180
181
...
318
Page 180 of 318
Popular
රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!
September 19, 2026
2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!
September 19, 2026
සරත් මුණසිංහ ආරචිචිගේ නව කෘති ද්විත්වයක්
September 19, 2026