Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
ගෝඨාභයගේ ‘අනේ මාව බේරගන්න’ ඉල්ලීමට තීන්දුව ලබාදීම කල් යයි
දේශීය පුවත්
June 18, 2026
පාස්කු ත්රස්ත ප්රහාර මාලාවට අදාළ විමර්ශන සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම හෝ ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත ප්රශ්න කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක්...
චෙම්මනි – ලංකාවේ විශාලතම සමූහ මිනීවළ වෙයි
දේශීය පුවත්
June 18, 2026
චෙම්මනී සමූහ මිනී වළ කැණීම් ඊයේ(17) ස්ථානයෙන් තවත් මිනිස් අස්ථි ඇටසැකිලි 14ක් හඳුනාගෙන තිබූ අතර, මෙම සොයාගැනීමත් සමඟ, කැණීම් කළ අදියර තුන තුළ මිනිස්...
අධ්යාපන ප්රතිසංස්කරණ සඳහා නිශ්චිත ප්රතිපත්ති රාමුවක් හෝ නැති බව ජනාධිපතිම පිළිඅරගෙන
දේශීය පුවත්
June 15, 2026
අධ්යාපන ප්රතිසංස්කරණ සම්බන්ධව පසුගිය 6/10 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවක් අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අධ්යාපන ප්රතිසංස්කරණ සඳහා තවම නිශ්චිත ප්රතිපත්තියක්...
විදෙස් ණය වාර්තා කිරීමේ දෝෂයක් – විගණන වාර්තාවක් හෙළිකරයි
දේශීය පුවත්
June 14, 2026
ශ්රී ලංකා රජයේ 2025 මූල්ය ප්රකාශන පිළිබඳ විගණන සමාලෝචනය නිකුත් කරමින්, මුදල් අමාත්යාංශය සහ මහා භාණ්ඩාගාරය තුළ සිදුව ඇති බිලියන 2.67ක මූල්ය පරස්පරතාවක්, වාර්තා...
වතුකරයේ පවුල් අතර දුප්පත්කම දෙගුණ තෙගුණ වෙලා
දේශීය පුවත්
June 14, 2026
මලෙයග ජන ප්රජාව අතර දුප්පත්කම දෙගුණ තෙගුණ වී ඇති බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි. මධ්යම කඳුකරයේ වතු ආශ්රිත පවුල්වල දිළිඳුකම සියයට පනස් හයක් දක්වා ඉහළ...
ගනේෂ්කුමාර් සංගීත්තන්ට PTA වෙනුවට රාජද්රෝහී චෝදනාවක් පටවයි
දේශීය පුවත්
June 13, 2026
පසුගියදා ත්රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් රැප් ගායක ගනේෂ්කුමාර් සංගීත්තන්ට දණ්ඩ නීති සංග්රහයේ 120වන වගන්තිය යටතේ චෝදනා එල්ල කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී...
PSTA වෙනුවෙන් ආණ්ඩුවයි යුරෝපා සංගමයයි එක මිටට
දේශීය පුවත්
June 10, 2026
PTA පනත වෙනුවට ජාත්යන්තර මානව හිමිකම් ප්රමිතීන්ට ගැළපෙන නව නීති පද්ධතියක් හඳුන්වා දීම සඳහා වන පැහැදිලි ක්රියාකාරී සැලැස්මක් 2026 අගෝස්තු මාසයට පෙර ඉදිරිපත් කරන...
ආණ්ඩුව පාස්කු ප්රහාරය එක්ක දේශපාලනය කරනවලු – නාමල් ‘සලේගේ’ සත්යග්රහයට ගිහින් ඇවිත් කියයි
දේශීය පුවත්
June 10, 2026
වත්මන් රජය විසින් පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය පිළිබඳ පරීක්ෂණ දේශපාලන වුවමනාවන් මත හසුරුවමින් පවතින බවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල්...
ඉබි ගමනින් යන 11දෙනෙකු පැහැර ගැනීමේ නඩුවේ සැකකරුවෙකු ලෙස රවීන්ද්ර විජේගුණරත්න නම් කරයි
දේශීය පුවත්
June 10, 2026
2008 වසරේ කොළඹ සහ තදාසන්න ප්රදේශවලදී කප්පම් ලබාගැනීමේ අරමුණින් දෙමළ තරුණයන් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ කුප්රකට සිදුවීම සම්බන්ධ නඩුවේ සැකකරුවෙකු ලෙස...
සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ ‘චැනල් 4’ අනාවරණයකට නෙමෙයි – තරිඳු ජයවර්ධන
දේශීය පුවත්
June 9, 2026
හිටපු රාජ්ය බුද්ධි ප්රධානී විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ බ්රිතාන්යයේ ‘චැනල් 4’ (Channel 4) නාලිකාවේ අනාවරණයන්...
1
...
13
14
15
...
321
Page 14 of 321
Popular
ජනතාව ත්රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.
October 14, 2026
ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා
October 13, 2026
දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්
October 13, 2026