විදෙස් පුවත්

ආසියාවේ විශාලතම මුඩුක්කු නිවාස පෙදෙසින් කොරෝනා රෝගීන් හමුවේ.

Dharavi යනු බොම්බාය නගරයේ පිහිටි ආසියාවේ විශාලතම මුඩුක්කුව ලෙස හඳුන්වන ප්‍රදේශයයි.වර්ග කිලෝ මිටරයකට ජනගහනය 248000 ක් පමණ එහි ජීවත්වේ. මෙම ප්‍රදේශයේ සම්පූර්ණ ජනගහනය මිලියනයකට...

ඔබ ජීවත්වෙන COMUNE ආධාර වැඩපිළිවලට ඔබ ඇතුලත් වන්නේ කෙසේද?

ආහාර ද්‍රව්‍ය හා මූලික අවශ්‍යතා බෙදාහැරීම සඳහා වූ අරමුදල ( Fondo di solidarietà alimentare Buoni per Aquisto ) ඉතාලියේ ජාතික සුභසාධන හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ...

කොරෝනා දෙවැනි රැල්ල වූහාන් නගරයෙන් මතුවෙන පෙර නිමිති

නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ව්‍යාප්ත වීමේ අවදානම මතුවීම හේතුවෙන් චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයේ වැසියන්ට නිවෙස්වලට වී සිටින්නැයි ද ආරක්ෂිත ක්‍රියාමාර්ග ශක්තිමත් කරන්නැයි...

ඉතාලි රජයේ සහන පැකේජයෙන් ඔබට අත්වෙන වාසි මොනවද? කඩිනමින් ඉල්ලුම් පත් පුරවන්න ඕනේ මොනවාටද?

කූරා ඉතාලිය - මේ තොරතුරු සමස්ත ඉතාලියටම අදාලව ක‍්‍රියාත්මක වන සහන පැකේජය වන කූරා ඉතාලිය පිළිබඳව වන අතර එහිදී තනි තනි පුත්ගලයාට අදාලව කරුණු...

පහසුකම් නැත්තං ඉවත් වෙනවා මහජන සෞඛ්‍ය සේවකයෝ

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (පී එච් අයි ) හට කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීමට අදාළ කාර්යයන් සිදු කිරීමේදී අවශ්‍ය ආරක්‍ෂිත, ප්‍රවාහන, ආහාර ඇතුලු පහසුකම් ඇතුළු...

අනෙකා ගැන හිතන හොඳම රට කියුබාව බව ලෝකයා පිළිගනී

කොරෝනා වෛරසයට එරෙහි සටනේදී කියුබාවේ මැදිහත් වීම ලෝකයේම අවදානයට ලක්වෙමින් තිබේ . මේ වනවිට වෛද්‍යවරුන් හෙද හෙදියන් 593 දෙනෙකු රටවල් 14 ක් වෙත යවා...

රුසියාවේ ආධාර රැගත් ගුවන් යානයක් එක්සත් ජනපදයට

ඇමරිකා එක්සත් ජනපදය covid-19 ආසාදනයේ කේන්ද්‍රස්ථානය බවට අද පත්වී තිබෙනවා. කොරෝනා වෛරස සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් එරට සෞඛ්‍ය බලධාරීන් ද පාලකයින් ද දැඩි අපහසුතාවයට...

ඉන්දියාව හරහා කොරෝනා කියවීම

ඉන්දියාව කියන්නේ රටක් විතරක් නෙමේ, ඉන්දියාව කියන්නේ ලෝකයක් - ලෝකය ඇතුලෙ රටක්. රටේ මිලියන හාරසීයක් විතර මිනිස්සු, එරට ජනගහනයෙන් සීයට තිහක් විතර රට ඇතුලෙම...

ඉංදියාව බෙදී වෙන්වීමෙන් පසු මුහුණ දුන් ඛේදජනක ඉරණම මෙයයි..

පසුගිය අඟහරුවාදා බිලියන 1.3 ක් එනම් කෝටි 130 ක් ජීවත්වන ඉංදියාව අගමැති මෝඩි ගේ අණින් වසා දැමුණා..ලක්ෂ සංඛ්‍යාත කුලීකරුවන් ඇතුළු සැතපුම් සිය දහස් ගණනක්...

රාජකීය මහලු චාල්ස් සුවය ලබයි, ලෝකයේ දුප්පත් මහල්ලන් මියයයි

දහස් ගණන් මහල්ලන් මිය යන ලෝකයේ චාල්ස් කුමාරයා සුවය ලබයි. ඔව් එය සතුටුදායක පුවතක්. නමුත් කොරෝනා වෛරසයෙන් මියයන්නේ මහල්ලන් බව පුන පුනා පවසන ලෝකයක...

Popular